ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ඔහු සහභාගී වීමට නියමිතව තිබූ කහවත්තේ රැලියක් සංවිධානය කරමින් සිටි පුද්ගලයකු වෙඩි තබා මරා දැමීයැයි සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
වැරදි කාරයෝ ඔක්කොම හිරේට යවන්න ඕනි (දිල්)
නිතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ (නදී)
අපේ ශ්‍රී ලංකාවේ නීතියක් තියෙනවා කියල දැන් තමයි හිතෙන්නේ. (නදී)
ජයවේවා! (නි)
අවි බලයෙන් මැර බලයෙන් භිෂණය පතුරන, මහජන මුදල් හොරකම් කරපු කළුතර දේශපාලකයාට රටේ පවත්නා නිතිය අනුව දඩුවම් කරන මෙන් නව ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටිමු (අ)
මැ.කො නම් කිව්වෙ ඔළුවටම තියන්න කියලනේ! (නි)
ස්ථාවර රටක් යහපාලනයක්, හොර බොරු වංචා නැති හෙටක්.... (නි)
කළ වරදට නිසි දඬුවම් තරාතිරම නොබලා ලැබෙන බව සිකුරුය (නි)
වෑරදි කළ අය ඔක්කොම ඇතුළට දාන්න (නි)
ඇපපිට නිදහස් කරන්න එපා. (නි)
අතපය කපල පාරට දාන්න. පස්සේ මිනිස්සු ගල් ගහලා මරයි (නදී)