කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු ඉදිරිපිට ශ්‍රී ලංකාවේදී හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තැබීමෙන් හෝ දිවුරුම දී ඊට අත්සන් තැබීමෙන් හෝ ධූරය භාර ගත යුත්තේය.
හතරවැනි උප ලේඛනය
32 වැන, 53 වන, 61 වන, 107 වන සහ 165 වන ව්‍යවස්ථා
............................................ වන මම ........................ධූරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. /දිවුරුම් දෙමි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෛත්‍රී ශ්‍රී පවන් ඉදිරියේ දිවුරයි
ශ්‍රී ලාල් Friday, 09 January 2015 10:54 AM
සුභ පැතුම් (දිල්)
රන්ජිත් සිල්වා Friday, 09 January 2015 11:31 AM
නව ජනාධිපති තුමාට අපේ ආචාරය. (ර)
දිසානායක Friday, 09 January 2015 11:34 AM
සුබ පැතුම්.! (ර)
කුමාර් Friday, 09 January 2015 12:00 PM
ගොවි ජන රජාට ජයවේවා.! (ර)
පත්මසිරි Friday, 09 January 2015 04:33 PM
ඉතිහාසගත වන අවස්ථාවක් වුණා මේක. සතුට කියා නිමකරන්න බැහැ (නි)