කෝට්ටේ බැද්දගානේ ආරක්ෂක ආයතන දෙකක් අසළ ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය එක් ආරක්ෂක ආයතනයක තිබී රිවෝල්වරයක් ඇතුළු ගිනි අවි දෙකක් හා කඩුවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එක් ආයතනයක පිරිසක් අනෙක් ආයතනයට ගොස් පහරදීමෙන් ආරක්ෂකයකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ආරක්ෂක ආයතනයක් නම් අර මොකක්ද ගාඩ් වෙන්න ඕනා (නදී)
කවුද මේ කට්ටිය කියන්න අපට දැනගන්න (දිල්)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මේ දාමරිකකම් ඉක්මනින් අවසන් කලයුතුයි ඉදිරියේදී.(අ)