ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (09) ඉල්ලා අස්විය.
ඔහු හිටපු සාමාජිකයෙකි. කබ්රාල් මහින්ද රාජපක්ෂ ජනපති විසින් මුලින්ම මහබැංකු අධිපති ලෙස පත් කැරුණේ 2006 ජූලි පළමු වැනි දා ය.
ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස් වුණා කියලා රටේ ආර්ථිකය ගෙනියන්න බැරිවෙයිද (දිල්)
උඩ ඉන්න දෙවියෝ රට දෙස බැලුවා.රටක ආර්ථිකය දේශපාලනීකරණය වෙනවා කියන්නේ ලොකු වැරැද්දක්. අලුත් ජනාධිපතිතුමා මේ වගේ දේවල් අලුතින් නැවත සිද්ධ නොවන තැනට සාධාරණව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා උගත් ආර්ථික විශේෂඥයෙක් මේ වැදගත් තනතුරට පත්කරන්න. (නි)
වෙනසකට අකමැති පාලකයින්ගේ අදහස් (දිල්)
බැංකුවෙන් ගියාට එයාට රටින් යන්න දෙන්න එපා. ඒක රටටම හොඳ දෙයක් නොවේ.(හේ)
ඉල්ලා අස් වුනාට කමක් නෑ රටින් පිට වෙන්න දෙන්න එපා.(හේ)
රාජ්‍ය ආයතනයන්හි කෙනෙකු අපක්ෂපාතිව පක්ෂ පාට භේදයකින් තොරව රටට සේවයක් කලානම් මෙහෙම දේවල් වෙන්නේ නැහැනේ.
මෙයාල කරපු දේවල් ගැන හොයන්න ඕනේ. මොකද රටේ වැදගත්ම තැන පාලනය කලේ මේතුමනේ. (ර)
වරදක් නැත්නම් මොනාට බය වෙන්නද.? (ර)
මහ බැංකුවේ අධිපති එහෙම ඉල්ලා අස්විය හැකිද? ඔහු තමන්ගේ භාරයේ තිබූ මහ බැංකුව නිසි පරිදී පරික්ෂාකර රජයෙන් පත්කරන කෙනෙකුට පවරා දී පමණක් එයින් අහක්විය හැක. (නදී)
අයියෝ! (නි)
ඉවත් කිරීමට කලින් ඉවත් වුණ එකනම් හොදයි (දිල්)
නව වසරකට අසන්න කාලයක් මහ බැංකු අධිපති කාර්යභාරය හෙබවූ ඔබතුමාට ලක්වැසි සැමගේ ප්‍රණාමය ලැබේවි (නි)