නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඓතිහාසික නිදහස් චතුරශ්‍රයේ දී අද චාරිත්‍රාණුකූලව දිවුරුම් දුන්නේය. පස්වරු 6.ට එහි පිහිටි නව ජනපති මුලින්ම බුදුන්ට මල් පිදුවේය. මහා සංඝරත්නය ඔහුට සෙත් පැතීමට එහි වැඩම කර සිටියහ. ඔහුට සුභ පැතීමට පැමිණි පිරිසෙන් ටොරින්ටන් පෙදෙස පිරී ඉතිරී ගියේය.
සාමයේ මහිමය මෛත්‍රිය ඔබවේ යන ගීයෙන් ඔහු නව ජනපති පිළිගැනිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සියලු ජය! (නදි)
අන්තිමට මේ රටේ මිනිස්සු දිනුවා. අපේ රටේ අනාගතය ගැන දැන් මට බයක් නැහැ (නි)
ඔබ කළ කතාවෙන්ම අපේ ඇස් වලට කඳුළු ආවා ,(දිල්)
ජාතිවාදයෙන් තොර ආගම් බේදයෙන් තොර , දුප්පත්කම නැති රටක් බිහිකිරීමට ඔබට බාරය (නි)
ඔබ මෛත්‍රියෙන් ශ්‍රී ලක් මව දැන් සැනහේ... ජය ශ්‍රී ශ්‍රී ලංකා! ජය ශ්‍රී මෛත්‍රී! (නි)
ආගම් බේද,වර්ග බේද නොතකා ඔබතුමාට සහය දුන් සැමගේ ආශිර්වාදයෙන් සාමයේ මහිමය මුළු ලොවටම පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදීව අප රටේ සුබසිද්ධිය සැළසීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)