51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති බවට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මින් මද වේලාවකට පෙර නිවේදනය කළේය.

ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව 62,17,162 කි. 

මහින්ද රාජපක්ෂ 47.58% (57,68090) සෙසු අපේක්ෂකයෝ 1.14% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449072 කින් ජයග්‍රහණය කළේය.

web-PRACIDENT_samasthya_2015_test