නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් දංකොටුව නගරයේ ඔසවා තිබූ පුවරුවක් ගලවා දැමූ පුද්ගලයකු ටික වේලාවකට පසු පොලිස් ආරක්ෂාව යටතේ යළි එම පුවරුව එතැනම සවි කළේය.
පුවරුව ගලවා දැමීම ගැන මෛත්‍රීපාලගේ හිතවතුන්ගෙන් සමාව ද ගත්තේය. එම සිද්ධිය එතැනින් බේරුම් කිරිමට පොලිසිය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වෙනසක්. (නදි)
ඔන්න මෛත්‍රී පාලනයේ වෙනස. සංවේදී නායකයා හිටියනම් පුවරුව ගලවපු හාදයා අතුරුදහන්. ලංකාවට ජයවේවා (නදි)
ගහ මරාගන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න පුළුවන් බවට හොඳ ආදර්ශයක්.
අපි ඉවසීමට පුරුදු පුහුණු විය යුතුයි. මහින්ද මහතා ක්‍රියාවෙන් ඔප්පු කළේ එයයි. පාක්ෂිකයන්ද එය අනුගමනය කලයුතු වන්නේ ඔහුට කරනා ගෞරවක් නිසාමය. (නදි)
ඔබට දැන් වැටහේද මේ වෙනස ? (නදී)
ඔබට දෙන වැටහේද මේ වෙනස (අ)
හැම දෙයක්ම පොලිසිය මගින් සාමකාමිව නිත්‍යනුකූලව කර ගත්තම රටේ කිසිම ගැටීමක් නැතිව ඉන්න පුළුවන් හොද ආදර්ශයක්. අපේ රටට ජය වේවා. (නදී)
නීතීය තදින් ක්‍රියාත්මක කළොත් හොදයි (දිල්)
මනුස්සකම අගයන අපේ නායකයාට ජයවේවා (දිල්)
ඔවුන්ට මෛත්‍රියෙන් පිළිතුරුදීමෙන්, සැනසීමක් ලැබෙනවා (නි)
කරුණාවෙන් දයාවෙන් අවිහිංසාවෙන් මේ රට ගොඩ නගමු .(හේ)