මෛත්‍රීපාල සිරිසේන මහතා කේ.ශ්‍රී.පවන් ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නේය. එවිට වේලාව පස්වරු 6.21යි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එජාප නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටිය අය අතර වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බුදු සරණයි! (නි)
මේ ඡන්ද ප්‍රතිඵල වලින් පැහැදිලිවන්නේ නාගරික ප්‍රදේශ වල සහ බහුතරයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රදේශවල ජනතාව මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට දායක වී ඇති බවය. (නි)
අඩු වියදමක් කර දිව්රුම් දීමේ උත්සවය සංවිදානය කරපු ඔබ තුමා රටට ආදර්ශයක් ගෙනදුන්නා.ඒවගේම රටේ ජාතික ධනය ඉතිරි කරා ඔබට සදා ජය!!! (අ)