මෝදි මහින්ද කතා අද උදේ ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද උදේ ඇරඹීමට නියමිතය. 27 May 2014
ජය ලොකුයි : ඇමැති මණ්ඩලය පුංචියි ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට හිටපු අගමැති මන්මෝහන්සිං, කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහ 26 May 2014
සිසුවෙක් වෑන් රිය දෙකට තදවී මරුට කඳාන ඩී මැසනද් විදුහල අසළ රථගාලේ දී පාසල් වෑන් රථ දෙකක් අතර සිරවූ පාසල් සිසුන් පස් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බවත් එක් සිසුවකු මිය ග 26 May 2014
නවගත්තේගම තීන්දුවට ඇපෑලක් නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දනගැස්වීම නිසා දඬුවම් ලැබූ වයඹ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහාධිකරණ තීන්දු 26 May 2014
තංගල්ලේ ධීවර යාත්‍රා හතරක් ගිනි ගනී තංගල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා හතරකට ගිනි ඇවිලී ඇතැයි ධීවරයෝ කියති. පොලිසිය හා ගිනි නිවන අංශ ගින්න නිවීමට උත්සාහ ගනී. මුහු 26 May 2014
කන්ටේනරයක් දුම්රියේ හැපේ වාද්දූව හා කළුතර අතර නොම්මර එක දුම්රිය ස්ථානය අසළ හරස් පාරේ දී මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් දුම්රියේ ගැටුණු බව පොලිසිය කියයි. & 26 May 2014
පොලිස්පති නීතිපති උපදෙස් පතයි හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වූ මැර ප 26 May 2014
නවදිල්ලි පොලිසිය වයිකෝ අත්අඩංගුවට ගනී නරේන්ද්‍ර මෝදි නව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපතිට නවදිල්ලියේ පාර්ලිමේන්තුව ඉදිරියේ උද් 26 May 2014
සෞදි නැගෙනහිර ජංගම සේවය ජුනි 06 සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාප ජංගම සේවාව ජුනි හය වැනි සිකුරාදා උදෑසන 8 සිට සවස 2 දක්වා දමාම 26 May 2014
'වැටුණු හෙලිකොප්ටරය එකපාර හදුනා ගන්න බෑ' මුහුදු කොටි බලකා මූලස්ථානය පැවැති චලෙයි මුහුදේ සොයාගත් හෙලිකොප්ටරයේ සුන්බුන්වල ලුණු බැඳී ඇති හෙයින් එක්වරම එය හඳුනාගත නොහැකි බව 26 May 2014
හෙළිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදේ යුධ සමයේ මුලතිව් ප්‍රදේශයේදී කොටි ප්‍රහාරයකින් අතුරුදන් වු බව කියන ගුවන් හමුදා හෙළිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදු තීරයේද 26 May 2014
ජනපති ඉන්දියා උළෙලට යයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර කටුනායකින් නවදිල්ලි 26 May 2014
විපුල් ගේ හසරැල් අහස් ගැබේ තරු අතර සැඟවෙයි... ගුවන් විදුලියේ හා රූපවාහිනියේ ගීත රචකයකු, හා නිවේදකයකු සහ පුවත්පත් කලාවේදියෙක් වූ විපුල් ධර්මප්‍රිය ජයසේකර මහතා අභාවප්රා 26 May 2014
හතරෙන් තුනක් විරුද්ධයි මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂණ මණ්ඩලයෙන් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම සම්බන 25 May 2014
නෙදියවන් ලංකාවට ඉල්ලයි කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු හැටියට සැළකෙන පෙරියබනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් ශ්‍රි ලංකාවට භාර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව 25 May 2014
සුපිරි මගේ හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්‍රදේශයේ දී කාරයකට පසුපසින් ගිය ප්‍රාඩෝ රියක් කාරයේ හැපී අනතුරට ලක්වී සිව් දෙනකු තුවාල ලැබූ 25 May 2014
අන්තරෙන් පොලිසියට එරෙහිව පෙත්සම් 13ක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 13 දෙනකු කොම්පඤ්ඤවීදියේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රඳවා පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධ 25 May 2014
කුණු ලූනු සිමෙන්ති දවටා බඩට දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය සමීපයේ ගබඩා හතරකින් නරක් වූ ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු, කඩල, කරවල, තේකොළ හා සීනි කිලෝ ලක්ෂයකට අධික ප් 25 May 2014
නාමල් බඹරුන්ගෙන් බේරෙයි පදවිය බෝගස්වැව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) බඹර ප්‍රහාරයකින් බේරුණේය. 25 May 2014
තන්තිරිමලේ ආලෝක පූජාව විල්පත්තු බටහිර මායිමේ ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගම මෙවර ද පවත්වයි. 11 25 May 2014
ජයසුන්දරගෙ එකක් ජයතිලකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත් කර ඇත. මෙම ලේකම් පදවිය දැරුයේ භා 25 May 2014
ඕමාන් ආරක්ෂාව ඈලියාවට යයි ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක එහි සිටියදීම ගබ්සාවක් සිදු කර ගෙන ඇතැයි ද ය 25 May 2014
අයියාගේ මඟුල් ගෙදරට පසුදා නංගි මරුට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක මාතලේ වරාපිටිය ප්‍රදේශයේ කැලෑවක දී මරා තිබිණි. මාතලේ කටුදෙණිය වරා 25 May 2014
මිතුරාට මත් පෙති දෙන්න ගිහින් කූඩුවේ හෙරොයින් මත් කුඩු පැකට් 25ක් සමඟ ගලේවෙල දී අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි සැකකරුවකුට ඇඟිලි අතර රඳවා මත් පෙති හතරක් දීමට ගිය 25 May 2014
බැලූ බැල්මට බියගම කැලණි ගඟේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. මාතර දුම්රිය ස්ථානය අසළ දී හෙරොයින් කුඩු ග්‍රෑම් 10ක 25 May 2014
හිටපු සැරයන් වාහන කොල්ලයක ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්‍රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්‍රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට 25 May 2014
නාන්න ගිය තරුණයා සොයා නාවික හමුදාව ගිං ගඟේ නෙළුවේ දී ගිං ගඟේ නෑමට ගිය 23 හැවිරිදි තරුණයකු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහය ලබාගෙන ඇත. 25 May 2014
පී.එච්.අයි. ලා කුණු තක්කාලි ප්‍රහාරයකට ගාල්ලේ වදුරඹ සතිපොළේ තිබූ නරක්වූ කරවල තොගයක අයිතිකරු සොයද්දී ඇතිවූ බහින් බස්වීමකින් සතිපොළේ වෙළෙන්දෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන 25 May 2014
පැරිසියේ රූ රැජණ තරගයක් යුරෝපයේ ලක් රූ රැජණ අභිෂේක ලබන සැණකෙළිය ජුනි 01 වැනි ඉරුදින පැරීසියේදි පැවැත් වීමට යයි. මේ සදහා ප්‍රංශය, එංගලන්තය, ඩෙන්ම 24 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026