’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 4 hours ago
Y චාන්දනී · 1 hour ago පෝස්ටර් කටවුට් නැතිව අාදර්ශමත් මගකින් දෙශපාලනයට පිවිසි ඔබතුමා පරිසර හිතකාමී නීතිගරැක, යුක්තිගරැක සමාජයක් අප දරැවන්ට උදාකරදෙනු අැතැයි බලාෙපාරොත්තු වෙමු. (ර) Reply 0
Y සහන් · 1 hour ago රෝහිත්, බයවෙන්න එපා. නව ජනපති,නව අගමැති පහත්පෙළේ වැඩ කරන අය නොවෙයි. එතුමන්ලා මේ රට යහපාලනයක් තුළින් හොරුන්ගෙන් තොරව ගොඩනඟන බව ඉර හඳ වගේ විශ්වාසයි (නි) Reply 0
Y විජය · 1 hour ago සියවස් කීපයකට පසු පොළොන්නරුවට කිරුළ රැගෙනඒම පිළිබඳව සතුටුයි.දිවුරුමට අනුව කටයුතු කරයා කියලා අපි හිතනවා (නි) Reply 0
Y නලින් · 1 hour ago ඔබතුමා හිටපු ග්‍රාම නිලධාරි කෙෙනක් නිසා දුප්පත් ජනතාවගේ දුක හා ගැටලු හොඳුන් හදුනනනවා අැතැයි අපි සිතමු. ඔබගේ ඉදිරි ගමනට සුබ පතමි.(නදී) Reply 0
Y දමිත් · 1 hour ago මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලබා ඇත. අපට වාදභේද අවශ්‍ය නැත. අවශ්‍යවනුයේ රටට හිතකර කවර හෝ නායකයෙක් පමණි (නි) Reply 0
Y ඩයස් · 1 hour ago හොඳ වෙලාවක් බලා දිවුරුම් දී අලුත් ශ්‍රී ලංකාවක් ඇතිකර යහපාලනය ගොඩනඟමු (නි) Reply 0
Y බණ්ාර · 1 hour ago අපේ උණුසුම් සුබ පැතුම් මෛත්‍රී ජනපතිදුනි. අදම මෛත්‍රී පාලනය පටන්ගන්න. කිසිම කෙනෙකුට හිරිහැර කරන්න දෙන්න එපා. ඔබේ මහත්මා ගතිගුණ ලොවටම පෙන්වන්න. ඔබට ශ්‍රී මහා සමිඳු පිහිටයි (නදී) Reply 0
Y ඛාන් · 1 hour ago දමිත්, ඔයා හරි. 30 වසරක යුද්ධය නිමකළ මහින්ද මහතා සදා අමරණීයයි. අවශ්‍ය වනුයේ රටට හිතකර නායකයෙක් පමණි. මෛත්‍රී මහතා එය ඉටුකරාවි යැයි අපි අපේක්ෂා කරමු (නි) Reply 0
Y මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් · 1 hour ago බන්දුල පෙරේරා මහත්මයා 2014-12-11 17:47:42 වන දින එසැණහි අදහසක් පල කරලා කියා සිටියා මහින්ද මැතිතුමා පරාජයට පත් වුවහොත් එදායින් පසුව ඔහු මෙහි අදහස් පල කිරීමෙන් වලකින බව.නමුත් කනගාටුවට කරුණ නම් ඔහු තාමත් මේ පිටුවෙහි වෙනත් නම් වලින් අදහස් පල කිරීමයි. එම නිසා මහත්තයෝ ප්‍රතිපත්ති ගරුකව හිටපු ජනාධිපතිතුමා ගෞරවාන්විතව ගියාක් මෙන් ඔබ තුමාද එසේ යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නදී) Reply 0
Y ජනක් · 1 hour ago හොරකම් කරපු අය ඉක්මනටම නීතිය ඉදිරියට ගෙනත් මහජන මුදල් යලිත් ආන්ඩුවට ගත යුතුයි (නදී) Reply 0
Y දේශාංජන · 1 hour ago මෛත්‍රීපාල මහතා දිවුරුම් ප්‍රකාශනයට අනුව කටයුතු කරයි කියලා හිතනවා (නි) Reply 0
Y මොහොමඩ් · 1 hour ago වසර තිහක කුරිරු යුද්ධය අමතක කරලා රට බේරාගත්ත වීරයෝ ගැනත් හිතන්න (දිල්) Reply 0
Y දිල්ශාන් · 1 hour ago කිව්ව දේවල් ඒ විදිහටම කරන්න නැති නම් අපට ඔබ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි (දිල්) Reply 0
Y කමල් · 1 hour ago සමහරුන් තවමත් ඔබ විශ්වාස නොකරන නිසා, සියල්ලන්ගේම විශ්වාසය රැකෙන ලෙස කටයුතු කරන්න. අපි ඔබ සමගයි. (ර) Reply 0
Y චන්දන ගමගේ · 1 hour ago යුද්ධෙ දිනල රට නිදහස් කළ මහින්ද මහත්තයා ගෙදර යවල ජනතාව ඔබතුමාව පත් කලේ ඇයි කියල ඔබ තුමා හොඳට දන්නවනෙ. වන්දි භට්ටයො හොරු පාදඩයො ඉවත් කරල චම්පික, රනිල් වගේ හොඳ මිනිස්සු එක්ක ගනුදෙනු කලොත් ඔබ තුමාට ගමනක් තියේවි. නැත්නම් මහින්ද මහත්තයට උන දේම ඔබ තුමාටත්. (නදී) Reply 0
Y හිරු · 1 hour ago මෙෙත්‍රිපාල මහතාණනි. මමත් ඔබට ඡන්දය දුන්නෙමි. එ් ඡන්දයේ වටිනාකම ඔබ ඔබතුමාගේ පාලන කාලය තුල සුරකිනු අැතැයි මම බලාපොරොත්තු වෙමි.(නදී) Reply 0
Y සිරිල් මාලදිවයින · 1 hour ago ජනතාව ඔබතුමා පත්කළේ දූෂණය, භීෂණය, මත්ද්‍රව්‍ය නැති යහපාලනය ඇති රටක් සඳහායි. යුද වීරයන් ආරක්‍ෂා කිරීමත්, ඒකීය රටක් පවත්වා ගැනීමත් ඔබට බාරයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝස්ටර් කටවුට් නැතිව අාදර්ශමත් මගකින් දෙශපාලනයට පිවිසි ඔබතුමා පරිසර හිතකාමී නීතිගරැක, යුක්තිගරැක සමාජයක් අප දරැවන්ට උදාකරදෙනු අැතැයි බලාෙපාරොත්තු වෙමු. (ර)
රෝහිත්, බයවෙන්න එපා. නව ජනපති,නව අගමැති පහත්පෙළේ වැඩ කරන අය නොවෙයි. එතුමන්ලා මේ රට යහපාලනයක් තුළින් හොරුන්ගෙන් තොරව ගොඩනඟන බව ඉර හඳ වගේ විශ්වාසයි (නි)
සියවස් කීපයකට පසු පොළොන්නරුවට කිරුළ රැගෙනඒම පිළිබඳව සතුටුයි.දිවුරුමට අනුව කටයුතු කරයා කියලා අපි හිතනවා (නි)
ඔබතුමා හිටපු ග්‍රාම නිලධාරි කෙෙනක් නිසා දුප්පත් ජනතාවගේ දුක හා ගැටලු හොඳුන් හදුනනනවා අැතැයි අපි සිතමු. ඔබගේ ඉදිරි ගමනට සුබ පතමි.(නදී)
දිනූ නිදහස අගයමු. (නි)
නව ජනපතිට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලබා ඇත. අපට වාදභේද අවශ්‍ය නැත. අවශ්‍යවනුයේ රටට හිතකර කවර හෝ නායකයෙක් පමණි (නි)
ජය වේවා!! (නි)
හොඳ වෙලාවක් බලා දිවුරුම් දී අලුත් ශ්‍රී ලංකාවක් ඇතිකර යහපාලනය ගොඩනඟමු (නි)
අපේ උණුසුම් සුබ පැතුම් මෛත්‍රී ජනපතිදුනි. අදම මෛත්‍රී පාලනය පටන්ගන්න. කිසිම කෙනෙකුට හිරිහැර කරන්න දෙන්න එපා. ඔබේ මහත්මා ගතිගුණ ලොවටම පෙන්වන්න. ඔබට ශ්‍රී මහා සමිඳු පිහිටයි (නදී)
දමිත්, ඔයා හරි. 30 වසරක යුද්ධය නිමකළ මහින්ද මහතා සදා අමරණීයයි. අවශ්‍ය වනුයේ රටට හිතකර නායකයෙක් පමණි. මෛත්‍රී මහතා එය ඉටුකරාවි යැයි අපි අපේක්ෂා කරමු (නි)
බන්දුල පෙරේරා මහත්මයා 2014-12-11 17:47:42 වන දින එසැණහි අදහසක් පල කරලා කියා සිටියා මහින්ද මැතිතුමා පරාජයට පත් වුවහොත් එදායින් පසුව ඔහු මෙහි අදහස් පල කිරීමෙන් වලකින බව.නමුත් කනගාටුවට කරුණ නම් ඔහු තාමත් මේ පිටුවෙහි වෙනත් නම් වලින් අදහස් පල කිරීමයි. එම නිසා මහත්තයෝ ප්‍රතිපත්ති ගරුකව හිටපු ජනාධිපතිතුමා ගෞරවාන්විතව ගියාක් මෙන් ඔබ තුමාද එසේ යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නදී)
වැරදි නිවැරදි කරගෙන කටයුතු කිරීම නව ජනපති සතු වගකීමයි (නි)
30 වසරක යුද්ධය අවසන් කළේ කවුද කියන එක කරුණාකරලා අමතක කරන්න එපා (නි)
හොරකම් කරපු අය ඉක්මනටම නීතිය ඉදිරියට ගෙනත් මහජන මුදල් යලිත් ආන්ඩුවට ගත යුතුයි (නදී)
ඔබතුමා රට විපතකින් බේරාගත්තට මගෙන් තුති. (නදී)
මෛත්‍රීපාල මහතා දිවුරුම් ප්‍රකාශනයට අනුව කටයුතු කරයි කියලා හිතනවා (නි)
දැන් බලමු පොරොන්දු ඉටුකරන හැටි (නි)
ජනපතිතුමනි ජනතාවගේ බලා පොරොත්තු ඉටු කරන්න (දිල්)
නව ජනාධිපතිතුමාට අපගේ උණුසුම් සුබපැතුම් (දිල්)
වසර තිහක කුරිරු යුද්ධය අමතක කරලා රට බේරාගත්ත වීරයෝ ගැනත් හිතන්න (දිල්)
කිව්ව දේවල් ඒ විදිහටම කරන්න නැති නම් අපට ඔබ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි (දිල්)
දමිත් බන්දුල ඔබ තුමා මීට කලින් ඔහොම කතා කරලා නැහෙනේ.(හේ)
සමහරුන් තවමත් ඔබ විශ්වාස නොකරන නිසා, සියල්ලන්ගේම විශ්වාසය රැකෙන ලෙස කටයුතු කරන්න. අපි ඔබ සමගයි. (ර)
ඔබ අපේ විශ්වාසය රකිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. (නදී)
යුද්ධෙ දිනල රට නිදහස් කළ මහින්ද මහත්තයා ගෙදර යවල ජනතාව ඔබතුමාව පත් කලේ ඇයි කියල ඔබ තුමා හොඳට දන්නවනෙ. වන්දි භට්ටයො හොරු පාදඩයො ඉවත් කරල චම්පික, රනිල් වගේ හොඳ මිනිස්සු එක්ක ගනුදෙනු කලොත් ඔබ තුමාට ගමනක් තියේවි. නැත්නම් මහින්ද මහත්තයට උන දේම ඔබ තුමාටත්. (නදී)
ජයවේවා ඔබටත් රටටත් (නදී)
මෙෙත්‍රිපාල මහතාණනි. මමත් ඔබට ඡන්දය දුන්නෙමි. එ් ඡන්දයේ වටිනාකම ඔබ ඔබතුමාගේ පාලන කාලය තුල සුරකිනු අැතැයි මම බලාපොරොත්තු වෙමි.(නදී)
සාධාරණ යුක්තිගරුක අපක්ෂපාතී නායකයෙක් වන්න. අපෙන් සුභ පැතුම්! (නි)
දැන් ඔබතුමා කිවුව විදියට කරන්න (නි)
ජනතාව ඔබතුමා පත්කළේ දූෂණය, භීෂණය, මත්ද්‍රව්‍ය නැති යහපාලනය ඇති රටක් සඳහායි. යුද වීරයන් ආරක්‍ෂා කිරීමත්, ඒකීය රටක් පවත්වා ගැනීමත් ඔබට බාරයි. (නි)
ජය වේවා! මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
පොරොන්දු වූ දේවල් ඒ විදියටම කරන්න (නි)
ජනතාව සමඟ ඉන්න. පොරොන්දු ඉටුකොට ඉදිරිගමන යන්න. (නි)