ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස තවමත් සිටින තමා නව ජනපතිට දේශපාලන වශයෙන් සහයෝගය දෙනවාදැයි තවම තීරණය කර නැතැයි බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එසැණ ට කීවේය.
‘අපි හිතුවා අපේ ජනාධිපතිතුමා ගැන ජනතාව විශ්වාසය තබා ඡන්දය දෙයි කියා. ඒ නිසයි අපි කිව්වේ ජනාධිපතිතුමා දිනන බව. රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය නම් අපිට කරන්න දෙයක් නෑ.
අපි බලන් ඉන්නවා දින සියයේ වැඩසටහන කරන ආකාරය ගැන. හෙළ උරුමය හා දෙමළ ජාතික සන්ධානය එකට කටයුතු කරන ආකාරය අපි බලාගෙන ඉන්නවා.
අපේ පළාත් සභාවේ බලය ගැන දැනට ගැටළුවක් නැහැ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එන්න දගලන අය ගන්න එපා. ඒ අය අවස්ථාවාදීන්. (නදී)
බලන් ඉන්න දෙයක් නැහැ, සහය දෙන්න වෙනවා. (හේ)
ඕවා ස්ථිර නැහැ (නදී)
ඔව් රටේ ජනතාවට ලොකු වෙනසක් අවශ්‍යයි, ඔබතුමා ගැනත් අපේ පැහැදීමක් නැහැ. (ර)
දැන් ඉතින් වෙන මොනවා කියන්නද විපක්ෂයේ තව ටික දවසකින් වාඩි වෙනවා ඇරෙන්න.(නදී)
කෝකටත් යන්න සූදානමින් ඉන්න. (නදී)
රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය නම් අපිට කරන්න දෙයක් නෑ. ඕක කියනවා හැරෙන්නට වෙන මොනවා කියන්නද (නදී)
මස් කටු වල රස බලමින් සිටින විට , යතාර්ථය පෙනේනේ නැහැ , දෙන ඉතින් මස් කටු ඉවතට , දෙන අවදිව ඉන්න (අ)
බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද. තව හොරකන් කරගන්න බැරිඋනාට දුකද? (ස)