නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නව ජනාධිපතිට පැවරී ඇත්තේය.
ඔහු ආරක්ෂක ඇමැති පදවියට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට සියයකට අධික ඇමැති මණ්ඩලය ඉන් හතරෙන් එකකට පමණ අඩුවෙතියි දැනගන්නට ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අට වැනි පරිඡේදයේ අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම පිළිබඳ නීති පනවා ඇත්තේ මෙසේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමැති මණ්ඩලය පත් කරන හැටි
මුණසිංහ Saturday, 10 January 2015 09:44 AM
අගමැති පත් කලේ පාර්ලිමේන්තු විශ්වාසය දිනලද?(දිල්)
චන්න Friday, 09 January 2015 09:05 AM
සුදුස්සන්ට සුදුසු තැන දෙන්න.(හේ)