ලංකාවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ඇමෙරිකාව සහයෝගය ලැබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණ සමයේ වාර්තාවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් හා සාමකාමී මැතිවරණයක අවශ්‍යතාවය පිළිබඳව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිට දුරකථනයෙන් කතා කළ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි. මැතිවරණය විශ්වසනීය හා විනිවිදභාවයෙන් යුතුව ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරණයක් බවට පත් කර ගැනීම ගැනද ජෝන් කෙරී ශ්‍රී ලංකා ජනපතිට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේවට හිනා යනවා. (ර)
මේක ඇමෙරිකාවේ ඡන්දයක් කියල හිතුවද දන්නේ නෑ.? (ර)
ඇමරිකාව අපි වෙනුවෙන් පෙනීසිටීම ලොකු දෙයක්. (නි)