පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා වෙත පවරනු ලැබ තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමරතුංග මහතාට මෙම වැඩ කටයුතු පවරා ඇත.

ලබන බදාදා (14) පාප්තුමන් කොළඹ ගාලු මුවදොරදී දිව්‍ය පූජාවක්ද පවත්වයි.