ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඡන්ද 54,777 ක් ලබා ගත් අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත්තේ ඡන්ද 50,380 ක් පමණි.
අත්තනගල්ල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිටි ආසනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා කැමැත්ත සමහරු දැන්වත් තේරුම් ගත්තාද දන්නේ නැහැ. (නි)