ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තලගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක අනවසරයෙන් රැඳී සිටි බව කියන බුද්ධි අංශ සාමාජිකයකු සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් සටහන් කර ගැනීම සහකාර පොලිස් අධිකාරිවරයකු වළක්වනු ලැබුවැයි පොලිසියට හා මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි කර ඇතැයි වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහකාර පොලිස් අධිකාරි තුමා කලින් හිතන් නැතුව ඇති ප්‍රතිඵල මෙහෙම වෙයි කියලා.(නදී)