අද ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති සිය අන්තිම ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වීය.

සිය සගයනට තුති පළ කළ ඔහු ඉන් පසු නික්ම ගියේය. ජනපති ලේකම් ලලිත් වීරතුංගද සුබ පැතීමට පැමිණ සිටියේය. සැමගෙන් සමුගත් ජනපති ඉන්පසු සිය මෝටර් රථයට නැගී පිටත්ව යාමට පෙර සුරත ඔසවා සියලු දෙනාට ආචාර කළේය.

01 02 03