ගාල්ල ආසන්යේ නිල ඡන්ද ප්‍රතිඑල නිකුත්විය. වැඩි ඡන්ද 16363කින් ගාල්ල ආසනය මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා 39547
මහින්ද රාජපක්ෂ මහතා 23184
2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ගාල්ල ආසන්යේ ඡන්ද 27625ක් ද, මහින්ද රාජපක්ෂ මහතා 25797 ලබා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් මෛත්‍රී! (නි)
කොහොමද ගාල්ල? නියමයි නේද? (නි)
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අඳුරු යුගය අදින් අවසානයි. මෛත්‍රීට ජය නියතයි. (නි)
චමත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැරදි තිබුන තමා නමුත් එතුමාට අපහාස කරන්න එපා කවුරු කෙසේ කීවත් තිබුන අඳුරු යුගය අවසාන කලේ එතුමා. ඉතිහාසයේ අඳුරු යුග තවත් තිබුනා. (ර)