අද පෙරවරු 9 වන විට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3670950ක් වන අතර එහි ප්‍රතිශතය 52.45% කි.
මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3239699 ක් වන අතර එහි ප්‍රතිශතය 46.28%කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙනවා. (නදී)
දැන් බලමු ඉදිරිය ගැන... (නි)
කොටි අන්තර්ජාලයේ ජය ජයටම සමරනවා. නව නායකයා දිනුවේ උන් නිසයි (නදී)
ජනාධිපතිතුමනි මෙය සිදුවුයේ ඔබගේ වරදට වඩා ඔබ වටා සිටි සමහර අයගේ වැරදි නිසයි. මමත් ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයට තමයි. හැබැයි ඔබතුමා අරලියගහ මන්දිරයෙන් ඉවත් උනා කියලා ඇහුවමනම් ලොකු දුකක් ඇතිඋනා. ඔබතුමා හොද නායකයෙක්. ජාතික වීරයෙක්. ඉදිරියේදීවත් ඔබතුමා වටේ ඉදගෙන වාසි අරගෙන ඔබතුමාව ජනතා අප්‍රසාදයට පත්කරපු අයව ඇත් කරන්න. අපි ඔබතුමාට දීර්ගයුෂ පතනවා. (නදී)
ඔබ උසස් පුද්ගලයෙකි (නදී)
ඔබට සුබ පැතුම්! (නි)