විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඤ්ඤා දල්වමින් ජනතාව වීදි බැස සිටි ආකාරය දැකිය හැකි විය.
(වීඩියෝ - දීපාල් සිල්වා)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඤ්ඤා දල්වමින් ජනතාව වීදි බැස සිටි ආකාරය දැකිය හැකි විය.
(වීඩියෝ - දීපාල් සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයක් ඇති නොකළොත් මේ අයව එපාවෙන්නේ බොහොම ඉක්මනට. ඒක මතක තියාගෙන කටයුතු කළයුතුයි. (නි)
මගේ උණුසුම සුබ පැතුම්.! (ර)
මන්ද බුද්ධික නොවී මේ වෙලාවේ කල්පනාකාරීව වැඩකළ යුතුයි (නදී)
මගේ සුභ පැතුම්.(හේ)
කට්ටිය කිරිබත් කනවා. ඒත් මොහොතකට හිතුවද රට බේරාගත් නායකයා ගියා කියා (නදී)
මහජන මුදල් හොරකම් නොකිරීමද, ඊට ඉඩ දීමද නොකල යුතුයි, නීතියේ ආධිපත්‍ය අනිවාර්යෙන්ම ආරක්ෂා කිරීමද , මාධ්‍යවල ස්වාධීන භාවය ආරක්ෂා කිරීමද ඔබතුමාගෙන් අනිවාර්යෙන්ම අපි මහජනතාව හැටියට අපේක්ෂා කරමු. ඔබතුමාගේ යහ පාලන අපේක්ෂාව යථාර්තයක්ම වේවා! (නදී)
කකුලුවෝ වතුර උතුරන තෙක් ජල ක්‍රීඩා කරන්නෝය. (නදී)
රට යහමඟට යනු ඇත. මිනිසුන් ජීවිත ජයගනු ඇත (නි)
සාමය රැකෙන විදියට ඕනෑ දෙයක් (නි)
සුබ පැතුම් මැතිතුමනි. ජය ඔබටයි! (නි)
අලුත් ජනාධිපතිතුමනි ඔබ කෙරෙහි ගොඩාක් බලාපොරොතු ඇත (නදී)
සාමය, සාධාරණය, සමානාත්මතාවය රැකදෙන්න... (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
දවස් 100න් ජනපති තනතුර අහෝසි කරන තුරු ජනතාව බලන් ඉන්නේ. (හේ)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! නව වසරේ ජනතා පැතුමක් (නි)
“අමරණීය දවසක්” (නි)