ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ පොලිස් බුද්ධි අංශ නිලධාරින් යැයි කියාගන්නා පිරිසක් දිගින් දිගටම රැදී සිටිම සම්බන්ධව විපක්ෂයේ නියෝජිතයෝ පිරිසක් අද (09) අළුයම මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර කළහ.
ඉන්පසු මැතිවරණ කොමසාරිස්ගේ නියෝග පරිදි එම පිරිස ඉවත් කැරණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියෙන කෙනෙක් (නදී)
අප ඔබට ආචාර කරමු (නදී)
ජය වේවා මහින්ද දේශප්‍රිය මහතාට. ඔබ ඉතාමත්ම හොඳින් ඡන්දය මෙහෙයවන බව පැහැදිලියි (නි)
ඔබ අවංක නිලදාරියකි. (ර)
මැතිවරණ කොමසාරිස්තුමාගේ අපක්ෂපාතී ක්‍රියා පටිපාටිය නිසා ජනතා පැතුම ඉටුවුණා. ඔබතුමාට සුභ පතමි! (නි)
කාලෙකින් දැකපු හොඳ රාජ්‍ය නිලදාරියෙක් සුබපැතුම්! (නදී)
කොමසාරිිස්තුමා නිර්භීත අපක්ෂපාතී කෙනෙක් කියා ඔප්පු කළා, රාජකාරිය විශිෂ්ටයි.(හේ)
මැතිවරණ කොමසාරිස් තුමාණනි. ඔබට තැන්කියු වේවා! (නදී)
නියමයි (නි)
ඔබ විශිෂ්ටයි (නි)
ඔබ අවංක ජනතා සේවකයෙක්. ඔබතුමාට ජනතාවගේ උත්තමාචාරය. (නි)
කොමසාරිිස්තුමා නිර්භීත අපක්ෂපාතී කෙනෙක් කියා ඔප්පු කළා (නි)
රාජ්‍ය සේවයේ දැක ඇති නිතීගරුකම පුද්ගලයා ඔබයි. ඔබට තෙරුවන් සරණයි! (නි)
රාජකාරිය විශිෂ්ටයි (නි)