ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවී ඔහු මෛත්‍රීට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළේය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවී ඔහු මෛත්‍රීට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගන්න එපා. (නදී)
ඔය පමා වෙලා පෑදෙන මොළේ අපට එපා (නදී)
මන්ත්‍රී ඉදිරියේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් දිවුරුම් දුන්නා. අනේ ඉතින් (බ)
ජයවේවා.! (ර)
අවුරුදු 25ක මගේ පාර්ලිමේන්තු මිතුරාට ජයග්‍රහනයේදී සහයෝගය පලකිරිරිම මිතුරුකමක් මිස මා පක්ෂය හැර යන බවට ප්‍රකාශයක් දී නැත. අතරමගදී හමු වූ රංගේ බණ්ඩාර මන්ත්‍රී තුමාට සුභාශින්ෂණය කරා පමණි . මෙම ප්‍රවුර්තිය වරදවා වටහා නොගන්න. (ස)