යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි  ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය.

මෛත්‍රීපාල සිරිසේන - 38856

මහින්ද රාජපක්ෂ - 13300

2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතා ඡන්ද 4717ක් ද, මහින්ද රාජපක්ෂ මහතා 991ක් ද ලබා ගත්තේ ය.