ඡන්දය ප්‍රකාශය කිරීම අද පස්වරු 4ට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයන්හි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි රැගෙන යනු ලැබිණි.
අවසන් ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි බරපතල සිදුවීම් වාර්තා නොවූ අතර පූර්ව මැතිවරණ ක්‍රියාවලිය සැලකීමේදී 2015 ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.
අනුරාධපුර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යමින් (ඡයාරූප - රෝහණ චන්ද්‍රදාස)
(කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප-ශාන්ත රත්නායක)
(පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- ක.ග.කරුණාරත්න)
(මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප-චන්දන ප්‍රනාන්දු)
(වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප-රොමේෂ් මධුෂංක)
(කැලණියේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- ලාල් එස් කුමාර)
(ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප-අමදෝරු අමරජීව)
(බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- පාලිත ආරියවංශ)
(කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගන යමින්)
(ඡායාරූප- සමන් විජය බණ්ඩාර)
(නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- රංජිත් රාජපක්ෂ)
(බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- ප්‍රසන්න පද්මසිරි)
(ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින්)
(ඡායාරූප- දීපා අදිකාරී)
































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් සාදාරන මැතිවරණයක්. (ර)