බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය ද බොරලැස්ගමුව පොලිසියට කැඳවා ඇත. සිද්ධිය සමථයකට පත්කැර ගැනීමට හැකිදැයි සොයා බැලීමට පොලිසිය ඇතුළේ සාකච්ඡාවක් ද පැවැත්වෙයි.
පළාත් මන්ත්‍රී පාදුක්ක මහතා පවසන්නේ පොලීසියේ කෙනෙකු තමා හා අධාරකරුවන් තල්ලුකැර දැමූ බවයි. ඇදවැටුණු කිහිප දෙනකු තුවාල ලැබූ බව ද ඔහු කියයි.
පොලිසිය පවසනුයේ පළාත් සභා මන්ත්‍රී පොලිස් කොස්තාපල්වරයකුට මුලින් පහර දී පොලිස් නිලධරයකුගේ කොලරයකින් ද ඇල්ලූ බවයි.
ඒ කතා සම්පූර්ණයන් ම වැරදි බව පළාත් මන්ත්‍රීගේ නීතීඥයෝ පොලිසියට කරුණු දක්වති.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බොරලැස්ගමුව පොලිසිය උණුසුම්
ගාමිණී Sunday, 11 January 2015 12:21 AM
යහපාලනය දෝරේ ගලනවා (නදී)
චන්දන Sunday, 11 January 2015 01:34 AM
අනේ මන්දා?(හේ)