අභිනව ජනාධිපති පදවියට තේරී පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක් කරයි.
නරේන්ද්‍ර මෝදි මහතා දුරකථනයෙන් නව ජනපති අමතා සුබ පැතුම් එක් කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් සුබාශිංසනය කළ බවද ට්විටර් පණිවිඩයක් මඟින් දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ළඟම මිතුරකු ලෙස සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය සහයෝගය ලබාදෙන බවත් ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි නියම ජාතික නායකයෙක්.(හේ)