මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපති ධූරයට පත්වීමේ ප්‍රීතිය සමරමින් පොළොන්නරු වැසියෝ කැවුම් කිරිබත් කෑහ. කිරිබත් උයා මඟ යන එන්නන්ටද සංග්‍රහ කළහ. පොළොන්නරුවම මඟුල් ගෙදරක සිරි ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝෂයි වගේ (නි)
අපි හැමදාම කිරිබත් කමු. සාමකාමීව වැඩකරමු (නි)
මේ සතුට සැමදා තිබේවායි කියා ප්‍රාථනා කරමි! (නි)