නිකවැරැටිය දිවුල්වැව ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධාන ආධාරකරුවකුගේ නිවසකට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නිකවැරැටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර එක් නිවෙසක ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට අලාභහානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය පටන් අරන් වගේ (නදී)
පොලිස්පති තුමනි නිවැරදි වරදකරු සොයා මෙය කළ අයට වහාම දඩුවම් කරන්න මන්ද නව ජනපතිට අපහාස කිරීමට මෙවැනි ක්‍රියා කළ හැකි නිසා (දිල්)
යහපාලනයද ? (නදි)
මෛත්‍රී යහපාලනය පටන් අරන් වගෙයි නේද? (නදී)
නව ජනපතිතුමනි අපරාධකරුවන්ට සමාව දෙන්න එපා දඩුවම් දෙන්න (දිල්)
කැත වැඩක් (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
යහපාලනය තමයි.(හේ)
මෙවැනි අකටයුතුකම් ඉදිරියට නොවිය යුතුයි. (නි)
ඔන්න නීතිය රකිනවා කියා පෙන්නන්න අවස්ථාවක්. පුලුවන්නම් කරලා පෙන්වන්න. (නි)