පුත්තලමේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුගේ නිවසට ගල්මුල් ගසා අලාභහානි කළ බවට පොලිසියට පැමිණිල්ලක් කැර තිබේ. මේ පුද්ගලයා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර කැර ඇත.
පුත්තලමේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුගේ නිවසට ගල්මුල් ගසා අලාභහානි කළ බවට පොලිසියට පැමිණිල්ලක් කැර තිබේ. මේ පුද්ගලයා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදිලත් මෙහෙම නම් දිනුවානම් මොනවා නොකරයිද (දිල්)
නාස්තිකාර දේශපාලුවෝ ඔබතුමා ළඟට කිට්ටු කරගත්තොත් ඔබතුමාගේ නිකැළැල් පිවිතුරු ගමන මඟදී නවතීවි (නි)
අත්අඩංගුවට ගන්න. ඇපපිට නිදහස් කරන්න එපා. (නි)
දැන් ඉතින් ඔය වගේ ඡන්ද ප්‍රතිඵල අහන්න දකින්න ලැබේවි ඉදිරියටත්. (නි)
ජනපතිතුමනි, ඉක්මනින්ම රට හදන්න පටන්ගන්න. තෙල් මිල නම් ඉක්මනින්ම අඩු කරන්න. (නි)