මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරන ලැබ සිටින කොටි සංවිධානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි.
ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එතියි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි.
මේ තිදෙනා නිල වශයෙන් ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගිය බව දැනගන්නට ඇත.
ඔවුන් නොනිල වශයෙන් රටින් පිටවුයේ දැයි කිසිවෙක් තහවුරු කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තිදෙනා කවුද කියලා මටනම් හිතාගන්න පුළුවන්! (අ)
මැතිවරණ සමයේ ප්‍රකාශ වුන සියලුම වංචා, දුෂණ ගැන දැන ගැනීමට ජනතාව මහත් බලාපොරොත්තුවකින් පසු වෙනවා ඇත.(නදි)
කවුද කියලා නම් වශයෙන් කියන්න බැරිද...? (නි)
කොටි විතරක් මදි, ලංකාව විනාශ කරපු ජනතා විමුක්ති පෙරමුණ නායකයොත් නීතිය ඉදිරියට ගේන්න ඕනා (නදී)
මෙන්න වැඩ. හැබැයි ඔබ යනකොට අල්ලන්න අය තියල යන්න එපා. ඔබට ජය. ඩී එස් හා බණ්ඩාරනායක අනුගාමී මෛත්‍රී ඔබට ජය. (ස)
පුළුවන් ඉක්මනට ජාතික ආරක්ෂාව පිහිටුවනවා නම් හොදයි (නදී)
අනේ අපි නොදන්න යහපලනේ උනුත් හොරු මුනුත් හොරු. (ස)
දේශපාලන පළිගැනීම් වලින් තොරව සියලු දුෂිතයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය නව ජනාධිපතිතුමනි, ඔබට සුබ පැතුම්! (නදී)
විමල් වීරවංශ, නිශාන්ත මුතුහෙට්ටි, කේ පී ජය වේවා. (නදී)
පොඩ්ඩක් ඉවසන්න මහේෂ්. මේ හැමකෙනෙකුගේම විස්තර අපිට දැනගන්න ලැබෙයි (නි)
සියලුම දූෂිතයින් කිසිම දේශපාලන, පක්‍ෂ සහ තරාතිරම නොබලා අල්ලා නීතිය ඉදිරියට පමුණුවහොත් පාරලිමෙිින්‍තූවෙ 1% වත් ඉතුරැවෙයිද? දුෂිතයන් නීතිය ඉදිරියට ගෙනඑ්‍ම; මෙිිවට මට හිනා ප්‍රංශය වැනි රටවල් වගේ පාරලිමෙිින්‍තූ යන සැම කෙනෙක්ම තම වත්කම් හෙලි කල යුතුය! (ස)
තරාතිරම නොබලා සියළු වැරදිකරුවන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවන්න. (නි)
ඔබේ ගමන් මග අපිට ශක්තියක් (නදී)
අනෙක් අයටත් පාඩමක් වෙන්න දඬුවම් කරන්න. (නි)
ඔය කියන තුන් දෙනා විතරද වැරදි කර ඇත්තේ. ඊට පස්සේ යහපාලනය එනවා අපිට නේද ෂෝක් (දිල්)
දේශපාලන පළිගැනීම් වලින් තොරව සියලු දුෂිතයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය (නි)
සියලුම හොරුන් කුඩු කාරයන් ස්ත්‍රී දුෂකයන් හට උපරිම දඩුවම් දෙන්න (නදී)
අභිනව ජනාධිපතිතුමනි, ඔබට සුබ පැතුම්! (නි)
දේශපාලන පළිගැනීම් වලින් තොරව නීතිය ඉදිරියට ගෙන ආ යුතුය (දිල්)
අපි නම් දන්නවා (නි)
කවුද මේ තුන්දෙනා අපි දන්න අයද බලන්න කියන්න බලන්න (දිල්)
මෛත්‍රිය සිව් දිග පතුරවනවා වගෙයි පෙනේන තියෙන්නේ දැන් (දිල්)
පළිගැනීමෙන් තොරව මෛත්‍රී රටකට යන ගමන මෙය නොවිය යුතුය (දිල්)
අපට ආරංචියි කේ පී මේ වනවිටත් රටින් පැනල කියලා , ඒක නිවැරදිද රටට හෙළි කරන්න මාධ්‍ය වගකිම. (දිල්)
අනේ ඒත් කරුනා අම්මාන් පිල්ලෙයාන් ලා නම් සිංහල අපව විශ්වාස කරලා මේ පැත්තට ඇවිත් රට ජාතියට සහය දුන්න නිසා ඒ අයව අමතක කලොත් අපිටම ඉදිරියේදි අවාසි වේවි. අපි ඉතිහාසයේ ගුනමකු ජාතියක් වේවි.(අ)
වැරැදිකරුවන් සොයා බලා නිසි දඩුවම් ලබා දිය යුතුයි (දිල්)
යහපාලනයද මේ? (නි)
කුඩු දුමින්දලා ගැනත් මේ වගේම පියවර ගනී කියල අපි බලාගෙන ඉන්නවා (අ)
ජයවේවා! (නි)
පනින සියලුදෙනාම අල්ලා දඩුවම් පමුණුවන්න.(හේ)
වැරදි කරුවන්ට දඩුවම් දෙන්න.නමුත් පළි ගන්න එපා.ජනතාව බලන් ඉන්නවා.(දිල්)
හොඳ වැඩක් (නි)
වැරදිකාරයින්ට දඩුවම් නොකළොත් අනිත් අය මේවා පුරුද්දට ගනීවි (දිල්)
මේ අය විතරක් නෙමෙයි, නීතිවිරෝධී වැඩකළ හැමෝටම දැන් නවාතැන් දුන්නා ඇති. (නි)
ඔය කියන සමහරු රටින් ගිහිල්ලත් ඉවර ඇති (නි)
ඉන්දික , අසාධාරණ දේශපාලන පළිගැනීම් වලට පසුගිය කාලයේ ලක්වුණ අයටත් , සාධාරණයක් වියයුතුයි. (නි)
මොවුන් රටින් පිටවීම ආරක්ෂාවට තර්ජනයකි (නි)
වැරදිකරුවන් නීතිය හමුවට ගෙනෙන්න (නි)
මහේෂ්, මේ කියන්නේ කා ගැනද කියලා තේරෙන්නේ නැද්ද? (නි)
ප්‍රවේශමෙන් කරන දෙයක් කරන්න (නි)
නම් ටික කිව්වා නම් අපිටත් සෙවිල්ලෙන් ඉන්න තිබුනා. (නදී)
මොවුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනෙන්න. ලෝකයටම දැනගන්නට (නි)
ජනාදිපතිතුමනි දැන් එන්න හදන කිසිවෙක් ගන්නෙපා.(අ)
බන්දුල පෙරේරාට පනින්න දෙන්න එපා. (නි)
හොයමු හොයමු හොඳට (නි)
තරාතිරම කුමක් වුවත් ඒ ගැන නොසිතන්න (නි)
සියලුම දූෂිතයන් ස්වාධීන කොමිසමක් මඟින් පරීක්ෂණයට ලක්කර විනයානුකූල පියවර ගන්න. (නි)
තරාතිරම නොබලා සියළු වැරදිකරුවන් අල්ලා නීතිය ඉදිරියට පමුණුවන්න (නි)
නැවත දේශපාලනයට එන්න .දේශප්‍රේමී ජනතාව ඔබ සමඟයි (දිල්)
මහජන මුදල් තමන්ගේ පෞද්ගලික දේපල සේ සිතා කටයුතු කළ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙනවිත් නිසි දඩුවම් දිය යුතුයි.ලංකාවේ නව යුගයක් උදා කරමු. (අ)
මහජන මුදල් තමන්ගේ පෞද්ගලික දේපල සේ සිතා කටයුතු කළ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙනවිත් නිසි දඩුවම් දිය යුතුයි.ලංකාවේ නව යුගයක් උදා කරමු. (අ)
ගතයුතු නීතිමය ක්‍රියා මාර්ග එලෙසම ගතයුතුයි. ජනාදිපති තුමනි ඔබට අපගේ ආශීර්වාදය. රටට මෛත්‍රීයක්ම වේවා (නදී)
ඉන්දික ඔබ හරි .දේශපාලන පළිගැනීම් වලින් තොරව සියලු දුෂිතයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය(නදි)
කේ පී , පිල්ලයාන් , කරුණ අම්මාන් (නදි)
මන්ත්‍රී වරු විතරක් නොවේ පසුගිය කලේ සිද්ධිවලට වගකිවුතු කාටවත් රටෙන් පිටවන්න දෙන්න එපා (නදි)
දේශපාලන පලිගැනීම් වෙන එකක් නැහැ මේ ආන්ඩුවෙන් නම්. විශ්වාසය තබමු. (නදී)