මෑත කාලීනව පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තාවූ මැතිවරණය ලෙස මෙම ජනාධිපතිවරණය පෙන්වාදිය හැකි යැයි කැෆේ සංවිධානය පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී ගණන් කිරීම ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ සිද්ධි තුනක් වාර්තාවූ නමුත් බරපතල සිද්ධීන් කිසිවක් වාර්තා නොවී යැයි කැෆේ විධායක අධ්යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
පුත්තලමේ දී ඡන්දපොළ නියෝජිතයකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට පහරදීම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේ වාහනයට පහරදීම සහ කඩවතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පුද්ගලයකුට පහර දීම එම සිද්ධීන් තුන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
‘ආදර්ශවත් ඡන්දයක්‘
තබීතා Saturday, 10 January 2015 03:45 AM
සත්‍ය ජයගත් හොඳ නිදර්ශනයක් (නි)
පිටබැද්දර ජයා Friday, 09 January 2015 09:55 AM
මේ පිලිබඳව නම් රටේම ගෞරවය මැකෝට හිමිවිය යුතුමයි ! කට්ටිය එකඟද කියන්න බලන්න ? (ස)