ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි.
ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම දේවල් වෙනවා අපක්ෂපාතිව ක්‍රියා නොකිරීමෙන්. (අ)
නීතියෙන් ගැළවෙන්න ඉඩදෙන්න එපා. මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට උපරිම දඬුවම් දියයුතුයි (නි)
දැන් ගොඩක් කට්ටිය රට යයි වගේ (නි)
විලි ලජ්ජා නැතිව මාධ්‍යය අපහරණය කලාම පැදුරටත් නොකියා යන්න වෙනවා. ඒකනේ අපි ලංකාදීපය වගේ අපක්ෂපාති පුවත්පත් එක්ක හැමදාම ඉන්නේ. (නදී)
මෙන්න ඔක්කොම දුවනවෝ ............ (නි)
මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දියයුතුයි (නි)
මැතිවරණ නීති අමු අමුවේ කැඩූ අයට උපරිම දඬුවම් දිය යුතුයි (නදී)
අයියෝ! එහෙනම් එයත් ගියා? (නි)
අපරාදේ! අල්ලගන්න තිබුනේ (නි)
රට පනිනවා හැර වෙන මොනවා කරන්නද? (නි)
නැවත එන්නද ගියේ? (නි)
මොනවාටද දන්නෙ නැහැ (නි)
අපරාදේ යන්න දුන්නේ (නි)
දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
යන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
හොරු රැල දැන් පනී. අල්ලලා නියම විදිහට දඩුවම් කරන්න ඕනා. (නදී)
ආපහු ලංකාවට එනකොට අල්ලගමු. (නදී)
ඉන් පසු ඔහු ඊලගට යන්නේ අපායට විය හැකියි. සුදර්මන් රදැලියගොඩත් මොහුත් එක්ක එහි යන්න වරම් ලැබි ඇති අයෙක් විය හැක. තමන්ට ලැබෙන වරදාන වලට කෑදරකමට ඕනම පහත් වැඩක් කීරිමට යහපැවත්මක් ඇතිව ඡිවත් වන මිනිසකුට කෙසේවත් කල නොහැක. එසේ කල හැක්කේ මිත්‍යා දෘශ්ටික අධම තිරිසන් වශයෙන් ඡීවත් වන අයකුට පමනයි. (නදී)
සංජීවත් එක්ක ගියාද දන්නේ නැහැ (බ)
සිංගප්පූරු ? පැනිල්ලක් ද දන්නෙ නෑ (බ)
වැරදි කරාම, කඩේ ගියාම ඔහොම තමයි ඉතින්. (දිල්)
ජාතික රුපවාහිනී ලොක්කත් රට වෙනස් කලොත් හොදයි දැන්ම.(නදී)
මොහු කලින්ම රටෙන් පිටවිය. මොහු ලංකාවට ගෙන්වා දඬුවම් දෙන්න (නි)
රජයේ නාලිකා හා පුවත්පත් සියල්ල පුද්ගලීකරණය කළයුතුයි කියලයි මම නම් කියන්නේ (නි)
මේ හැම කෙනාගෙම වැරැදි හොයලා දඩුවම් කරන්න ඔිනි (දිල්)
මහින්ද ජනපති අපෙන් ඈත්කිරීමට අයි ටී එන් එකද වගකිවයුතුයි (නි)
අනේ ලොකු දෙයක්! (නි)
සිංගප්පුරුවේම ඉන්න (නි)
මොකද මේ අය රට යන්නේ? (නි)
සිංගප්පුරුවේම පදිංචි වෙන්න (නි)
කවුරුත් දැන් රට පනිනවා (නි)
මොහුත් ගොඩක් වැරැදි කරපු කෙනෙක්.නීතීය ක්‍රියාත්මක කළ යුතුයි (දිල්)
හිතට එකඟව වැඩ නොකරන කොයිකාටත් ඔහොම රට පනින්න සිද්ධවෙන දවසක් උදාවෙනවා නියතයි. (නි)
විමල් එස් . බි . පවිත්‍රා වගේ කටවාචල නාස්තිකාර දේශපාලුවෝ ඔබතුමා ලගට ගන්නවත් එපා. එහෙම උනොත් ඔබතුමාගේ නිකැළැල් පිවිතුරු ගමන මගදී නවතීවි. ඔබතුමාගේ දෙමාපියන්ටත් අවලාද නගපු කොටින්ම ඔබතුමාගේ චරිතය ගාතනය කරපු මෙයාල දැන් ඔබතුමාට පන දෙන්න එනවා. රැවටෙන්න එපා මෙයාල නැතිවට ඔබතුමාට ජනතාවගේ පිහිට තියෙනවා. ජනතාව ඔබතුමාගේ චාම් නිරහංකාර පිළිවෙලට හරිම කැමැත්තෙන් ඉන්නේ. ඔබතුමාට ජනප්‍රිය වෙන්න පෝස්ටර් ඕන නැති බව ඔප්පු කලා අඩුම තරමින් මොවුන් ඔබතුමාගේ පෝස්ටර් ගහන්නවත් ඉඩ දුන්නේ නැහැ රාජ්‍ය බලය යොදල මැරයෝ දාල ඒවා විනාස කලා ඔබතුමාගේ වේදිකා ගිනි තිබ්බ ඔබතුමාට ගල් ගැහුවා අපිට ඔබතුමාගෙන් මොකුත් එපා මෙවන් කාලකන්නි අමනයන් විතරක් ආණ්ඩුවට ගන්න එපා (නදී)
දුටු තැන අල්ලනු (නදී)
පොලිසියට බලපෑම් කිරීම සම්පුරණයෙන් තහනම් කරන්න. රජයේ වගකීම එයයි (නදී)
ඔය ගියාට ළඟදීම එන්න වෙනවා (නි)
දැන් දුක හිතෙනවා ඇති නේද? (නි)
ආ .. ලංකාවේ තව මඩ ඉතුරුවෙලා නැතුවද සිංගප්පූරුවේ යන්නේ? එහෙ මඩ නැහැ අනේ (නි)
ගුවන් ටිකත් එකත් අයි.ටී.එන් එකෙන්ද ? (නදි)
රෙදි සෝදපු මැෂින් එකේ කෑලි කැඩිලා ඒවා ගේන්න යන්න ඇති(නදි)