නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසූයේ අහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරි කරගෙන නව පදවියේ කටයුතු කිරීමට මුළු රටේම වැසියන්ගේ සහයෝගය පතන බවයි.
නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වූ මැතිවරණ කොමසාරිස්ට හා සහය දැක්වූ පොලිසියට, හමුදාවට හා ඡන්ද දායකයනට ද මහින්ද රාජපක්ෂ ජනපතිටද ඔහු ස්තුති කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කටයුතුද? බලය පවරන එක විතරනේ?(හේ)
අපේ ඡන්දයත් ඔබටයි දුන්නේ. ජනතාවට ආදරය කළොත් ඔබ දිනුම්! (නි)
අවිහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරිකරගෙන තම රටවැසියන්ගේ බාලාපොරොත්තු ඉටුකිරීමට ප්‍රතිඥාදෙන නව ජනාධිපතිතුමනි, ඔබතුමාට ලක්වැසියන්ගේ පැතුම් ඉටුකිරීමට රටවැසින්ගේ නොමඳ සහයෝගය මෙන්ම ආශිර්වාදය ලැබෙනවා ඒකාන්තයි (නි)
ඔබට සුබ පැතුම්! (නි)