’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 5 hours ago
Y පැහැසර · 1 hour ago මහත්මා දේශපාලනය දන්නා ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් දැන් අපිට ඉන්නවා. අලුත් රටක්. අලුත් බලාපොරොත්තුවක් දැන් අපිට තිබෙනවා..... (නි) Reply 0
Y කරුණාජීව · 1 hour ago රූපසිංහ, එසැණ සභාවේ සිටි පරණ සාමාජිකයෝ එලෙසම සිටීවී. කඩේයාමට තාවකාලිකව ආ අය නම් දැනටමත් හැලිලා. (නි) Reply 0
Y යසිරු · 1 hour ago අපි නම් තවම ඉන්නවා රූපසිංහ. අවශ්‍ය වෙලාවට අපි අදහස් ලිව්වා. එහෙම නැතිව බන්දුල පෙරේරා වගේ ඕන දෙයටයි නැති එකටයි වාචාලකමට හැම තිස්සෙම පෙනී සිටින්න ඕන නැහැනේ. (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago මෛත්‍රී යුගයකට මහඟු අත්වැලක්. ඔබේ බුද්ධිය , දක්ෂතාවය, නුවණ අතිවිශිෂ්ටයි. දැන් ජනතා මෙහෙවරට ඔබතුමාගේ දේශපාලන පරිණතභාවය නොමඳ පිටුවහලක් වේවි. නව ජනපතිතුමාටත්, ඔබතුමාටත්, ජනතාවටත් යහපත් අනාගතයක් ලැබීම මගේ ප්‍රාර්ථනාවයි. (නි) Reply 0
Y නලින් · 1 hour ago ඔබතුමාගේ දැනුම සහ බුද්ධිය රටට අවශ්‍යම මොහොත. රට ගොඩගත හැකි එකම නායකයා ඔබ පමණි. (නි) Reply 0
Y උදාරත් · 1 hour ago තවම වැඩි මන්ත්‍රී පිරිසක් ඉන්නේ බුලත් කොලේට නේද? එතකොට මෙතුමා අගමැති කළේ බලෙන්ද? (අ) Reply 0
Y දිනිති · 1 hour ago මේ සියලු දේවල් මේ විදියට සිදු වුණේ ඔබගේ දූරදර්ශි බව නිසයි. මෙහි මහා මොළකාරයා ඔබයි . අපේ රටට ලැබුණු හොදම අගමැති තුමා ඔබ බව නොබෝ දිනකින් ඔබ ඔප්පු කරාවී. ඔබට දිර්ගායුෂ පතමි. එමෙන්ම අපේ රටේ අනාගත දියුණුව ඔබට බාර කරමි. (දිල්) Reply 0
Y පාලිත · 1 hour ago සුභ පැතුම්, අපේ පරණ ජනාධිපතිතුමා අමතක කරන්න එපා, ඉදලා හිටලා හරි කෝපි කෝප්පයක් බොන්න ගෙන්න ගන්න(දිල්) Reply 0
Y මහේෂ් · 1 hour ago අපගේ දැනීමේ හැටියට නම් අගමැති හැටියට පත්කළයුත්තේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබන මන්ත්‍රී කෙනෙක්. නමුත් තවම පාර්ලිමේන්තු බලය අත්තේ පොදු පෙරමුණ සමඟයි. (නි) Reply 0
Y ලියොන් ගුණවර්ධන · 1 hour ago ගරු නව අගමැතිතුමනි, අප දේශහිතෛෂී දෙටු ලක්පුතෙකු වූ ඔබතුමා මෙම තනතුර හෙබවීමට සුදුස්සෙකු බව ලක්වැසි සියල්ලෝ දනිති. ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමින් සාමකාමී දේශයක් ගොඩනැඟීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි) Reply 0
Y කුමුදු ද වාස් ගුණසේකර · 1 hour ago අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි පක්ෂයේ නායකයා. යු.එන්.පී එකට තවම 113 නැහැනේ. ටි.එන්.ඒ එකත් පාර්ලිමෙන්තුවේ කාටවත් සපොර්ට් නැහැ නේද ? (නදී) Reply 0
Y ශාන්ත · 1 hour ago අපේ අතිගරු නව ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, යහපාලනයක් උදෙසා මගේ සුබ පැතුම්! ඔබ දෙපළට දළදා සමිඳුගේ පිහිට ප්‍රාර්ථනා කරමි. (නි) Reply 0
Y සුජිත් · 1 hour ago රට පිළිබද තීරණ ගැනීමේදී අප සිටියයුතු තැන මිස අප සිටි තැන අදාළ නොවේ. (නි) Reply 0
Y රූපසිංහ · 1 hour ago ඡන්දයට කලින් තිබුණු. උනන්දුව දැන් අපේ කට්ටියට අඩුවෙලා වගේ. අනේ අම්මපා ඒ දවස් වල තිබුණු උනන්දුව! (නි) Reply 0
Y කමල් · 1 hour ago මොනවා වුණත් අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන්නෙ මහින්ද ජනාධිපතිතුමා. ඔබතුමා අපේ හිත් වලින් කවදාවත් නොමැකේවි. (නි) Reply 0
Y දර්ශණ · 1 hour ago සම්ප්‍රදාය :- ජනපති විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි අයෙක්ව අගමැති ලෙස පත් කිරීම. උදා :- 2002 දී චන්ද්‍රිකා විසින් රනිල්ව අගමැති ලෙස නම් කිරීම. විධායක බලය :- අගමැති නම් කිරීමේ සියළු බලතල ජනපති සතුයි. ගැටළුව :- විධායකයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීමට පොරොන්දු වූ මෛත්‍රී විසින් කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස් කරවා ඔළු ගෙඩි මාරු කර බහුතරය පෙන්වා ඒ අනුව රනිල් අගමැති කිරීමයි. අහෝ ඒකාධිපති විධායකය නැති කරන බව කියමින් පැමිණි මෛත්‍රී මහතා දිවුරුම් දී මිනිත්තු දෙකකින් විධායකයේ බලය පෙන්වීය.(නදි) Reply 0
Y අතුල · 1 hour ago දේශ පාලකයින් විසින් අපිරිසිදු කරන ලද ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැවතත් බබලවන්නට සියලු ශක්තිය නව ජනපතිට ලැබේවායි පතමු.(නදි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්.(නදි)
අතීතය අමතක නොකළ ඔබට සුබ පැතුම්! (නි)
මහත්මා දේශපාලනය දන්නා ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් දැන් අපිට ඉන්නවා. අලුත් රටක්. අලුත් බලාපොරොත්තුවක් දැන් අපිට තිබෙනවා..... (නි)
රූපසිංහ, එසැණ සභාවේ සිටි පරණ සාමාජිකයෝ එලෙසම සිටීවී. කඩේයාමට තාවකාලිකව ආ අය නම් දැනටමත් හැලිලා. (නි)
අපි නම් තවම ඉන්නවා රූපසිංහ. අවශ්‍ය වෙලාවට අපි අදහස් ලිව්වා. එහෙම නැතිව බන්දුල පෙරේරා වගේ ඕන දෙයටයි නැති එකටයි වාචාලකමට හැම තිස්සෙම පෙනී සිටින්න ඕන නැහැනේ. (නදී)
හොඳ අනාගත දැක්මක් ඇති නායකයෙක් (නි)
ජයවේවා! (නි)
මගේ රටට දළදා හිමි සරණයි. (නි)
මෛත්‍රී යුගයකට මහඟු අත්වැලක්. ඔබේ බුද්ධිය , දක්ෂතාවය, නුවණ අතිවිශිෂ්ටයි. දැන් ජනතා මෙහෙවරට ඔබතුමාගේ දේශපාලන පරිණතභාවය නොමඳ පිටුවහලක් වේවි. නව ජනපතිතුමාටත්, ඔබතුමාටත්, ජනතාවටත් යහපත් අනාගතයක් ලැබීම මගේ ප්‍රාර්ථනාවයි. (නි)
තෙරුවන් සරණින් ඉදිරි ගමන සුබ වේවා! (නි)
කොහොම වුණත් කමක් නැහැ රටට සේවයක් වුණොත් (නි)
සුබ පැතුම්! (නි)
ඔබතුමාගේ දැනුම සහ බුද්ධිය රටට අවශ්‍යම මොහොත. රට ගොඩගත හැකි එකම නායකයා ඔබ පමණි. (නි)
තෙරුවන් සරණයි ඔබට! (නි)
රටේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වයක් දෙන්න ජනාධිපතිතුමනි!!! (නි)
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි තෙරුවන් සරණයි! (නදී)
තවම වැඩි මන්ත්‍රී පිරිසක් ඉන්නේ බුලත් කොලේට නේද? එතකොට මෙතුමා අගමැති කළේ බලෙන්ද? (අ)
මේ සියලු දේවල් මේ විදියට සිදු වුණේ ඔබගේ දූරදර්ශි බව නිසයි. මෙහි මහා මොළකාරයා ඔබයි . අපේ රටට ලැබුණු හොදම අගමැති තුමා ඔබ බව නොබෝ දිනකින් ඔබ ඔප්පු කරාවී. ඔබට දිර්ගායුෂ පතමි. එමෙන්ම අපේ රටේ අනාගත දියුණුව ඔබට බාර කරමි. (දිල්)
සුභ පැතුම්, අපේ පරණ ජනාධිපතිතුමා අමතක කරන්න එපා, ඉදලා හිටලා හරි කෝපි කෝප්පයක් බොන්න ගෙන්න ගන්න(දිල්)
අපගේ දැනීමේ හැටියට නම් අගමැති හැටියට පත්කළයුත්තේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබන මන්ත්‍රී කෙනෙක්. නමුත් තවම පාර්ලිමේන්තු බලය අත්තේ පොදු පෙරමුණ සමඟයි. (නි)
ඔබතුමාගේ දැනුම රටට අවශ්‍ය මොහොතයි මේ (නි)
අලුත් රටක්! අලුත් ජනපතිවරයෙක් සහ අගමැතිවරයෙක්! (නි)
ගරු නව අගමැතිතුමනි, අප දේශහිතෛෂී දෙටු ලක්පුතෙකු වූ ඔබතුමා මෙම තනතුර හෙබවීමට සුදුස්සෙකු බව ලක්වැසි සියල්ලෝ දනිති. ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමින් සාමකාමී දේශයක් ගොඩනැඟීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි පක්ෂයේ නායකයා. යු.එන්.පී එකට තවම 113 නැහැනේ. ටි.එන්.ඒ එකත් පාර්ලිමෙන්තුවේ කාටවත් සපොර්ට් නැහැ නේද ? (නදී)
අපිට ඇත්තේ එකම එක බලාපොරොත්තුවකි. මගේ රටට දළදා හිමි සරණයි! (නි)
අපේ අතිගරු නව ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, යහපාලනයක් උදෙසා මගේ සුබ පැතුම්! ඔබ දෙපළට දළදා සමිඳුගේ පිහිට ප්‍රාර්ථනා කරමි. (නි)
රට පිළිබද තීරණ ගැනීමේදී අප සිටියයුතු තැන මිස අප සිටි තැන අදාළ නොවේ. (නි)
මෙතුමා දින 100 යෙන් මොන දෙයක්ද කරන්නේ ? (නදී)
දෛවය කියන්නේ මහා පුදුම දෙයක්. අද මෛත්‍රී රටේ ජනාධිපති. (නි)
ඡන්දයට කලින් තිබුණු. උනන්දුව දැන් අපේ කට්ටියට අඩුවෙලා වගේ. අනේ අම්මපා ඒ දවස් වල තිබුණු උනන්දුව! (නි)
එතකොට අපේ හිටපු අගමැතිතුමා? (නි)
මොනවා වුණත් අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන්නෙ මහින්ද ජනාධිපතිතුමා. ඔබතුමා අපේ හිත් වලින් කවදාවත් නොමැකේවි. (නි)
සම්ප්‍රදාය :- ජනපති විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි අයෙක්ව අගමැති ලෙස පත් කිරීම. උදා :- 2002 දී චන්ද්‍රිකා විසින් රනිල්ව අගමැති ලෙස නම් කිරීම. විධායක බලය :- අගමැති නම් කිරීමේ සියළු බලතල ජනපති සතුයි. ගැටළුව :- විධායකයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීමට පොරොන්දු වූ මෛත්‍රී විසින් කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස් කරවා ඔළු ගෙඩි මාරු කර බහුතරය පෙන්වා ඒ අනුව රනිල් අගමැති කිරීමයි. අහෝ ඒකාධිපති විධායකය නැති කරන බව කියමින් පැමිණි මෛත්‍රී මහතා දිවුරුම් දී මිනිත්තු දෙකකින් විධායකයේ බලය පෙන්වීය.(නදි)
දේශ පාලකයින් විසින් අපිරිසිදු කරන ලද ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැවතත් බබලවන්නට සියලු ශක්තිය නව ජනපතිට ලැබේවායි පතමු.(නදි)