තැබෑරුම නිසා කොල්ලන් නිකම් ගුටි කනවාලු තැබෑරුමක් නිසා ප්‍රදේශයේ තරුණයින් පොලිසියේ ඉවක් බවක් නැතිව පහරදීම්වලට ගොදුරුවන බව පවසමින් තැබෑරුම වසා දමන්න ලෙස ඉල්ලා ප්‍රදේශ 01 October 2014
මාර ගහ පාර වහයි මාතලේ කුඹියන්ගොඩ පාර හරහා මාර ගසක් වැටි ගමනා ගමනය අවහිර වී ඇතැයි පොලීසිය කියයි. 01 October 2014
ගාල්ලට වතුර නැතිවන හැඩයි ගාල්ලේ වක්වැල්ලේ පිහිටි ජල පොම්පාගාරයේ ට්රාන්ස්පෝමරයක් අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ජලය පොම්පක 01 October 2014
ගසක් වැටී අයෙක් මරුට කොළඹ තස්ටන් පාරේ ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටී එහි සිටි අයෙක් මිය ගිය බව පොලිසිය කියයි. අද (30) සන්ද්‍යාවේ කොළඹට මහවැසි හට ගත 30 September 2014
යාපනේ මංගල ගමනට ජනපති දුම්රියෙන් යයි ඔක්තෝබර 14 වැනිදා සිට යාල් දේවී දුම්රිය ඇතුළු දුම්රිය හතරක් කොළඹ සිට යාපනය අතර ධාවනය වන බව දුම්රිය ගමනා ගමන මණ්ඩලයේ අධිකාරී එල් 30 September 2014
අතීත මතකය (සැප්තැම්බර් මස 30) සැප්තැම්බර් මස 30 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 30 September 2014
මාස හතකට පසු ෆිරෙන්සි හිමියෝ රෝහලින් එති ඉතාලියේ ෆිරෙන්සි දී සිදු වු රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා මාස හතක් රෝහල් ගතව සිටි ෆිරෙන්සි සමාධි විහාරාධිපති දඹදෙණිය 30 September 2014
දරු පල දෙන්න ගිහින් හිටපු කෝප්රල් පොලිස් කූඩුවේ කපුවකුගේ වෙසින් ඉංගිරිය හඳපාංගොඩ දරු පල නැති කතුන් කෙළෙසීයැයි කියන යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක් ඉංගිරිය පොලිසියෙන් අද සැකප 30 September 2014
බොදු සංවිධාන දෙකක් ගිවිසුමකින් බැදෙයි ආසියා කලාපය අන්තවාදයෙන් තොර සාමකාමි කලාපයක් බවට පත් කැර ගැනීමේ අරමුණින් බොදු බළ සේනා සංවිධානය මියන්මාරයේ 969 බෞද්ධ සංවිධාන යේ න 30 September 2014
බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා නිල්වන් ජලාසේ දියරැලි සිනාසේ කිමිදෙන්න පීනා හද විලෙහි මාගේ... කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත්‍රණය කරද්දී, චේතනා රණසිංහ 30 September 2014
ගොවීහු වේල්ලක් කඩති නාඋල කොලොන්නගොල්ල ඇළ හරස්කර ඉදි කළ වේල්ලක් නිසා සේරුදන්ඩාපොළ ගොවි පවුල් 150කට ජලය නොලැබෙතියි ගොවීහු කොන්ක්‍රීට් වේල්ල කඩා දැමූහ. 30 September 2014
වල්ලාපට්ටා කපද්දී පට්ටා ගැහේ යගිරල රක්ෂිතයේ වල්ලාපට්ටා ගසක් කපමින් සිටි පස්දෙනකු ආයුධද සමග අත් අඩංගුවට ගත් බව මතුගම අඩවි වන නිලධාරී බී.එච්.අබේපාල මහතා කියයි. 30 September 2014
රැස්වීම තියන්නත් කලින් පෙට්‍රල් බෝම්බ ගහලා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් වරකාවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් බදාදා ( 30 September 2014
ශෂින්ද්‍ර යළි මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව මහ ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ කොළඹ දී අද (30) දිවුරුම් දුන්නේය. සන්ධානයේ සෙසු ඇමැති වරු ද 30 September 2014
හරක් වැඩෙන් හරක් නිලධාරියා රිමාන්ඩ් ගවයන් තිදෙනකු හඳුනාගැනීම සඳහා කනේ සලකුණක් තැබීම සඳහා රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පශු සම්පත් සංවර්ධන නිලධරයකු වන චමින්ද බණ්ඩාර 30 September 2014
ඉස්ලාමීය නායකයෙක් ලංකාවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරියුමින් ස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉයාද් මදනි ඇතුළු සිව් දෙනකු ළඟදීම ශ් 30 September 2014
උතුරු මැද මහ ඇමැතිට අරියාදුවක්? උතුරුමැද මහා ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා තඹුත්තේගම මැදි මහ විදුහලේ නව ගොඩ නැගිල්ලකට මුල් ගල් තබා රැස්වීම අමතද්දී දෙවර 30 September 2014
ඉටි පන්දම් එළියෙන් පෙරට්ටුව :4ක් හඳුනා ගැනෙති මීගලෑවේ දනිඳු යෂේන් ඒකනායක දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිපදෙනකුගේ වාහනවලට පහරදුන් බව කිය 30 September 2014
ගම්පොල පස් කන්දක් කඩා වැටේ ගම්පොල පස් කන්දක් කඩා වැටී තිදෙනකු යට වී එක් අයකු මිය ගිය බව පොලීසිය පවසයි. 30 September 2014
දෙහිවලදී දෙන්නෙකුට වෙඩි දෙහිවල පෙරේරා මාවතේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක් වු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ. මන්න මංජු නම් පුද්ගලයෙක් ද ඔවුන් 30 September 2014
වතුකර බඹරා තේ පඳුරු අස්සේ :සීගිරි බඹරා සුවඳ පස්සේ පසුගිය ජනවාරියේ සිට මැයි දක්වා අටසීයයක් පමණ බඹර හා දෙඹර දෂ්ට කිරීම් වලට ලක් වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු අංශයේ ප්‍රධාන වෛ 30 September 2014
චරිත දෙකක් රඟපෑ භික්ෂුව රිමාන්ඩ් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් තරුණියකට (18) පෙම් කළ බව කියන හිමි නමක (24) ගිහි වෙස් ගෙන සිටිය දී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත 30 September 2014
වැල්ලට ගිය ධීවරයාට පොලිස් ඇප අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධීවරයකු වෙරළ තීරයේ මළ පහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. පොලිස් ඇප මත මුදා 30 September 2014
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවේ අද අළුයම සිට ඇදහැළුණු ධාරානිපාත ගාල්ලේ ප්‍රධාන මාර්ග ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත. කරාපිටිය රෝහලට පිවිසෙන හිරිඹුර මාර්ගය, 30 September 2014
විසකුරු සතාටත් කරුණාව මාතලේ යටවත්තේ වාලවෙල දීවිල්ල ජනපදයේ ගෙවත්තක සිටි නයි පැටවුන් විසි දෙදෙනකු මාතලේ රජ්ජම්මන වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දීමට 30 September 2014
දෙමසක ජල බිල්පත් කපාහරී බදුල්ල සිරිමල්ගොඩ, පුස්වැල්ගොල්ල, වැලිබිස්ස යන ගම්මානවල ජල පාරිභෝගිකයින්ගෙන් ජූනි හා ජූලි බිල්පත් අය නොකරන බව බදුල්ල ප්‍රාදේශීය 30 September 2014
කහකුරුල්ලන් පැලැස්සෙන් ලක්ෂ 27 ක ගංජා පොලිස් විශේෂ කාර්ය බළකාය තණමල්විල කහකුරුල්ලන්පැලැස්සේ ගංජා හේනක් වටලා වියළි ගංජා කිලෝ 60 ක් පමණ සොයාගත් බව කියයි. අඩි 4 ක් උසට වැවුණු 30 September 2014
වැඩබිම් සේවකායා කාණුවේ මියයයි ඉමදුව නගරයේ කාණුවක වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිිසිය කියයි. අද අළුයම මහ වැසි පවතිද්දී කරාමයකින් ජලය ගැනිමට ගිය මොහු කාණුවට වැ 30 September 2014
ගංජා සමග උණ්ඩ හසුවේ අැත්කඳුරේ නිවසක ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමේ දී ගංජා තොගයක් සහ ටී 56 උණ්ඩ 79ක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 30 September 2014
යුධ හමුදා ප්‍රථම පරිසර හිතකාමී නිවහන යක්කල යුධ සමයේ රට දැය වෙනුවෙන් තම ජීවිතය කැප කර ආබාධිත තත්වයට පත් වු අභීත රණවිරුවන් වෙනුවෙන් යක්කල රණවිරු ඇපරල් ඒකකයේ ඉදි කළ ශ්‍රී ලංක 30 September 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026