පානදුර ප්‍රාදේශීය ලේකම් හා මහා මාර්ග ඉංජිනේරුවරයා පැමිණ දින 10කින් පාර හදා දෙන බවට එකඟවීම නිසා පානදුර ගොරකාර පාර නොහැදුවාට විරෝධය පළ කරමින් ගම්වැසියන් අද(23) උදෑසන සිට පැය දෙකකට වැඩි කාලයක් පැවැත්වූ උද්ඝෝෂණය අවසන් විය.
ඡායාරූප - සිරි මහබෙල්ලන
පානදුර ප්‍රාදේශීය ලේකම් හා මහා මාර්ග ඉංජිනේරුවරයා පැමිණ දින 10කින් පාර හදා දෙන බවට එකඟවීම නිසා පානදුර ගොරකාර පාර නොහැදුවාට විරෝධය පළ කරමින් ගම්වැසියන් අද(23) උදෑසන සිට පැය දෙකකට වැඩි කාලයක් පැවැත්වූ උද්ඝෝෂණය අවසන් විය.
ඡායාරූප - සිරි මහබෙල්ලන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි ඡායාරුපයේ හෙල්මට් නැතිව ළමුන් 3ක් මොටර් රථවල යයි.පොලිසියත් එතන සිටි.නීතිය???? යහපාලනයට ගිය කළ (ම)
සංවර්ධනය වැඩ මග නවති .... මගි ජනයා අපහසුතාවයට පත් වේ (ම)
මේ පාර කඩල දාල දැන් මාස 8 විතර වෙනවා. ඔක්කොම වැඩ කරන කට්ටිය අකුලගෙන ගිහිල්ල. වැඩ නැවතිලා. පාරේ යන්න බැ. (ර)
පාර නම් ගන්න දෙයක් නැ. මේ පාර විතරක් නෙමේ, පාලමත් හුඟක් අබලන්, ඒක අවු 2 විතර තිස්සෙ හදනවා, තාම ඉවරනෑ. පාලමේ සැකිල්ල හදලා ඉවරයි. නමුත් තට්ටුව දාලා නැ. හැබැයි විවෘත කරන්න ගොඩක් අය බලන් හිටියා. දැන් එ අය හොයාගන්නත් නෑ. (ර)
මේ පාර හදන්න අරගෙන මාස ගානක් වෙනවා.දැන් වැඩ නැවතිලා වගේ. අඩුම තරමේ පාරේ ඇවිදගෙනවත් යන්න බැහැ.ගාලු පාර අනවශ්‍ය විදියට උස්සලා. එම නිසා ගාලු පාරට සම්බන්ධවෙන අතුරු පාරවල් වහිනකොට යටවෙනවා.ඒ පාරවලුත් මීට සමගාමීව හැදුවේ නැත්නම් තවත් උද්ඝෝෂණයක් බලපොරොත්තු වෙන්න වෙයි. (නි)
පරණ ගාලු පාරට හැමදාම කුඩඅම්මගේ සැලකිලි තිබුනේ... මම දැන් අවුරුදු 40 ක් තිස්සේ දැක්කේ බොරුවට ප්ලාස්ටර් දානවා විතරයි. මොන දේශපාලන පක්ෂයක් බලයේ හිටියත් ස්ථිර පිලියමක් දුන්නේ නැහැ. හැමදාම ඡන්දයකදී ජනතාව රැවටුව විතරයි. (ස)
යහපාලන ආණ්ඩුව සියලුම සංවර්දන වැඩ නතර කරලා .අපිට දැන් රැකියාත් නැතිවෙලා තියෙන්නේ.රට බලන් ඉදිදි ආපස්සට යනවා.සංවර්දන වියපෘති වල වැඩ කර ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙලා. (ස)
ඔක්කොම සංවර්ධන වැඩ නවත්තලා. රට ආපස්සට! (ස)
මේ පාර හදන්න පටන් ගත්තෙ "සුබ අනාගත" ආන්ඩුවෙන් හැබැයි ඒකත් නාකි බල්ලො කොළඹ යනව වගේ.කැඩිච්ච් දිගරොල්ල පාලම හදාගන්න බැරුව මාස 11 විතර ගියා.ඒ ආන්ඩුවට මේ පාර පේන්න අවු 9 ම ගියා.ඒත් මහාමාර්ග නියෝජ්‍ය ඇමතිත් හිටියෙ පානදුරෙ.ඒ වුනාට "සිරිකොත" ඉස්සරහට නිකනුත් කාපට් දැම්මා.ආසියාවෙ ආස්චර්‍යනේ.! (බ)