කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (22) විශ්ව විද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරතව සිටිති.

ශිෂ්‍ය කප්පාදුව නවත්වන ලෙසත්, අධ්‍යාපනයට ප්‍රතිපාදන වැඩි කරන ලෙසත් ඉල්ලමින් සිසුහු උද්ඝෝෂණයේ නියැලෙති. උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක්ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.

9535-- 9542-- 9544-- 9550-- 9587-- 9619- 9627-