සැරයන්ගේ සහයට උද්ඝෝෂණයක් රත්නපුර නගරයේ වීදි කතකට පහරදුන්නැයි වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් රත්නපුර ත්‍රී රෝද රියදුරෝ පිරිස 02 October 2014
භික්ෂු අට්ටාලයට ගොම ගහලා හෝමාගම පිටිපන පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය සිසුහු අද(02) මිනිත්තු හතළිහක උද්ඝෝෂණයක් කළහ. නේවාසික පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපය 02 October 2014
ගින්න භූ ගත අවි ගබඩාවක මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත. අද උදේ හතට ගින්න හට ග 02 October 2014
මරුවා කිතුල් ගහෙන් එයි මහ වැසි මැද කිතුල් ගහක් ඇද වැටීමෙන් මී ගහ තැන්නේ ගුරුවරයෙක් මරු මුවට පත් වු බව පොලීසිය කියයි. 02 October 2014
මත්තේගොඩ පිපිරීම බලන්න ගිය පොලිසිය ගේට්ටුවේ හිර වේ මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද ඒ බව තහවුරු 02 October 2014
පාපැදියෙන් හෂීස් ගෙනැල්ලා රුපියල් නම ලක්ෂ තිස්පන්දහසක් වටිනා හෂීස් ග්‍රෑම් 775 ක් පාපැදියක බාර් එකක් තුළ සඟවාගෙන මෙරටට පැමිණි ඉන්දියා ජාතිකයෙකු කටුනායක 02 October 2014
රන් කෑලි දෙකෙන් විජ්ජාවක් පෙන්නයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගේ ගුද මාර්ගයේ තිබු රුපියල් ලක්ෂ දහයක් වට 01 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 01) ඔක්තෝබර් පළමුවැනිදා දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්හි මතක සටහන් මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 01 October 2014
රන් කිලෝ 45ක් උතුරෙන් අල්ලයි උතුරේ සිට ඉන්දියාවට රැගෙන යමින් සිටි බවට සැක කරන රන් කිලෝ ග්‍රෑම් 45ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 01 October 2014
මොරවක අකුණෙන් හතරක් මරුට මොරවක පරදුපල්ලේ තේවත්තක පස් දෙනකුට අකුණක් වැදී හතර දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තේ දළු නෙළා අවසාන 01 October 2014
වැඩිහිටි දිනේ ජල්තර කතට ජල්තර වැඩක් පිළියන්ද ජල්තර දෙදරු මවක (67) අද වැඩිහිටි දිනයේ පුටුවක ගැට ගසා කටේ රෙදි පාංකඩ ඔබා පිස්සන්කොටුවට භාර දීමට සැරසෙද්දී ඇය අලුයම තුනට පමණ 01 October 2014
ළමයි 50 ක් ගුවනින් මත්තල යති ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙක් කටුනායක සිට මත්තල ගුවන්තො 01 October 2014
දොස්තරට කලින් කොල්ලෙක් දත් ගලවයි ගාල්ලේ හබරාදුවේ සිට දත් සම්බන්ධ ප්‍රතිකාරයකට නුගේගොඩ ආ කතක (47) රවටා රැගෙන ගිය තරුණයකු ඇගේ ඉන ඉහ අතගාගෙන ඇතැයි මහරගම පොලීසිය 01 October 2014
නාමල් නාඋලදී නා කපන වැස්සේ “අනෙකුත් පක්ෂවල තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා. අ 01 October 2014
අල්ලස් කොමිසම නඩුවක් අස් කර ගනී පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල 01 October 2014
මාධ්‍යවේදීහූ සිකුරාදා කොටුවේ හාලිඇලදී ලංකාදීප ප්‍රාදේශිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට විරෝධය පලකිරීම සදහා දිවයිනේ සියලුම ප්‍රාදේශිය මාධ 01 October 2014
හාලිඇළ සැකකරුට ඇප එක්සත්ජාතික පක්ෂයේ ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රියට හා සෙසු වාහනවලට සැප්තැම්බර් 23 වැනිදා හාලිඇළ පොලිස් ම 01 October 2014
ජාතික ළමා උළෙල 2014 ලෝක ළමා දින සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) දින මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. එහිදී සමරු ම 01 October 2014
බස් එස්.එම්.එස්. පැමිණිලි අද සිට පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා 01 October 2014
‘කිරිපිටි/අයිස්ක්‍රීම් ඩීසීඩී පරීක්ෂණ හරියට හරි‘ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඩීසීඩී හෙවත් ඩයි සයනයිඩිමයිඩ් රසායනය නැතැයි ද, ඒ ගැන නිවැරදිව පරීක්ෂා කිරීමට රසායනාගාර පහසු 01 October 2014
ජනපති ඉතාලි යයි ශ්‍රී ලංකාවට සැපත්වන ලෙස ප්‍රැන්සිස් පාප්තුමාට ඇරැයුම් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන ඔක්තෝබර් හතරවැනිදා ඉතාලියේ 01 October 2014
වල් අලි පස් දෙනෙක් වගා ළිදේ කැකිරාව ඇලගමුවේ වගා ළිඳකට වැටුණු වල් අලින් පස්දෙනකු ගොඩ ගැනීමේ මෙහෙයුම ඇරැඹූ බව වන ජීවී නිලධරයෝ කියති. 01 October 2014
පැනගිය සෙබළාට පොලු පහර කතුන්ගේ මාල කඩන යතුරු පැදි කරුවකු (23) අල්ලා දුන් කුරුවිට පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් එම යතුරු පැදියේ හැපී ඇටයක් බිඳී රත්නපුර රෝ 01 October 2014
සත් බුදු ගුණ වන්දනාව රාජාංගනයේ සැප්තැම්බර් 9 වැනිදා රාජාංගනය යාය 5 නවෝද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී රාජංගණයේ "ධර්ම භාෂි කල්‍යාණ මිත්‍රයෝ ශ්‍රාවක ස 01 October 2014
‘ක්‍රිස් නෝනිස්ට ගහලා‘ ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් රජයට භ 01 October 2014
ත්‍රිරෝද රියදුරෝ මිණිපුර සැරයන්ගේ පැත්ත ගනිති රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදී කතකට පහර දුන්නැයි කියන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවන්නැයි රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද 01 October 2014
පිට වරායේ නැව් හලෝ තිරයට කොළඹ වරායේ සිට කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ තිබෙන නැව් සහ වරායේ නැව් පරිගණක සහ ජංගම දුරකතන මගින් නිරීක්ෂණය කළ හැකි ක්‍රම වේදයක් 01 October 2014
ආනන්ද පුතාගේ සැත්කමට උදව් ඉල්ලයි කොළඹ ආනන්ද විද්‍යාලයයේ 9 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ගීතක උත්සර මාහින්කන්ද ශිෂ්‍යයා බරපතල ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිම 01 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026