ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට 25 වැනිදා දිනයක් ලබාදුන්නද තමන් කාර්ය බහුල නිසා ඊට සහභාගී විය නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (24) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.
ඒ සඳහා වෙනත් දිනයක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට තමාත් ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයාත් කටයුතු කරන බව ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පන්සලක උත්සවයකදී පවසා ඇත්තේ සිරිසේන මහතා තම පක්ෂයේ සභාපති බවත් තමා අනුශාසක බවත් දෙදෙනාට කථා කිරීම සඳහා අමුතු දෙයක් නැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගැන එතුමා බලාගනීවි (නි)
ඇත්ත ඇති සැටියෙන් වටහා ගත නොහැකි බුද්ධිය විපරිත වුන ය නිසා ඉදිරියේදී රටට වන්නේ මහත් විනාශයක්.බව වටහා ගනු.රට ඉදිරියේ වැටී ඇති මහා භයන්කාර සෙවනැලි නොපෙනේද?ඇස් ඇර බුද්ධිමත්ව සිතා බලනු.ගුණමකු කම් නොකරනු.අපගේ රට බේරා ගත නායකයා මෙතුමා බව (මහින්ද මහතා) බව සිතනු. (බ)
අනේ තිස්සගේ ටිකිරි මොළේ! විවේක ගන්න කෙනෙකුට වුණත් කලින් යොදාගත්තු වැදගත් වැඩ තියෙන්න බැරිද ? (බ)
එතුමා කියල තියෙන්නේ පසුවට කල් දාමු කියලනේ! (බ)
ජනපතිට විවේකය තියෙනවා, රෙස්ට් කරන කෙනාට විවේකය නැහැ. (බ)
කොන්ද පණ තියෙන නොතියෙන අය දැන ගන්න මේ ලිපිය ඕනේ නෑ වසන්ත. විදේශීය බලවේග හමුවේ කකුල් වෙව්ලන්නේ කාගේද සුළුදිය පහ වෙන්නේ කාටද කියලත් එහෙම නොවෙන්නේ කාටද කියලත් මේ රටේ සිහි බුද්ධියෙන් ඇහැ කණ ඇරගෙන ජීවත් වෙන හැමෝම දන්නවා. විදේශ බලවේග වල නොදැරිය හැකි පීඩනය හමුවේ තමුන් අන්ත අසරණ වෙලා ඉන්නා බව ශ්‍රීලනිප පක්ෂයේ පික්පොකට් නායකයා මේ මෑතකදී කියල තිබුණා මතක ද? (ස)
මේක නම් අනුමත කරන්න බැ, මොකද මොන වැඩ තිබුනත් මුලික දෙයට මුල් තැන දෙන්න ඕනේ , අනෙක දෙදෙනාම තම තමන්ගේ පෞද්ගලික් න්‍යාය පත්‍ර අමතක කරලා රට වෙනුවෙන් එක්වෙලා පරණ දේවල් අමතක කරලා වැඩ කරලා මේ දිනා ගත් නිදහස් රැකගත යුතුයි . (ස)
මහින්ද කෝමත් ගැලරියට ඉදිරිපිට විදුලි පුටු වීරයෙක් බව පේනවා. අල්ලස් කොමිසුමට බයවෙලා තියෙන්නේ අයියල මල්ලිලා කරපු දේවල් දැන් ටික ටික එලියට එනවනේ බැසිල් ඔක්කොම වමාරනකොට පෝලිමේ එන්න වේවි සියලු දුෂණ වංචා වලට වග උත්තර දෙන්න.(ස)
ජනාධිපති අවංකව හා වැදගත් ලෙස ආරාධනය කළා නම් සහ මහින්ද මහතා අකාරුනිකව ප්‍රතික්ෂේප කළා නම් එය ඉතා පහත කියාවක්. වදින්නද කියන්නේ? (ස)
අනේ සුමුදු ඔයා ඊයේ රෑ ජනාදිපති ගේ කතාව ඇහුවේ නැද්ද? දැන් අපේ රට විදේශ ප්‍රතිපත්තිය කොච්චර හොඳද කියල. ඉස්සර අපි චීන කොලනියක්. දැන් ලෝකයම පිලිගන්නවා. (ර)
කතාව හදා ගන්නත් වෙලාව එපැයි. (ර)
අනුර යන්නේ කොහෙද මල්ලේ පොල් (ස)
මහින්ද මහත්මා කියන්නේ රටට ආදරය ඇති හොඳ කොන්දක් තියෙන රට බේරා ගත එකම නායකයාය. එතුමා ඕනෑම දේශීය ,විදේශීය බලවේගයකට එරෙහිව රට සහ ජනතාව ආරක්ෂා කල හැකි එකම නායකයාය. (ර)
චාන්, ජනපති තුමා මීට දින කිහිපයකට පෙර කී කතාවේ හා ඊයේ කියපු කථවෙයි විසාල පරතරයක් තිබෙනවා. (ර)
දැන් ලෝකයම පිලිගන්නවා....අපි ඊළම දෙන්න හදන්නෙ කියලා (ස)
නිවට ද්‍රෝහියෙක් එක්කලා හිටපු ජනපති වැනි උදාර නායකයෙකුට මොන කතාද? මොකෝ එතුමා කිව්වත් මේගොල්ලෝ විදේශ රටවල් එක්ක ගහපු හොර ගිවිසුම් අතහැරලා රටට හිතවත් ව වැඩ කරන්න ගනීවිය? (ස)
යහපාලන නඩේට ලෝකේ කියන්නේ ඔය ගරා වැටෙන බටහිර රටවලුයි ලෝකෙම හිනස්සන හඳටත් යන බඩ ගිහිනුත් මැරෙන මෝඩ උද්දච්ච ඉන්දියාවයි විතරයි. හැබැයි ඇත්තම කතාව නම් දැන් ඇමරිකාවත් චීනෙන් ණයට කන බවත් සෙසු බටහිර රටවල් පවා වැඩෙන ආර්ථිකයක් සහිත චීනය වැනි රටවල් වලින් තමන්ගේ ගරා වැටෙන ආර්ථික වලට මුක්කු ලබාගැනීමට උත්සාහ කරන බවත් ය. හැරත් අපේ රට කොලනියක් කර ගැනීමේ සිහිනය 1947 සිටම දකින ඉන්දියාවට නිවට වෙන යහපාලක විදේශ ප්‍රතිපත්තියකට වඩා එබඳු සිහින නොමැති චීනය සමග හිතමිතුරු බව අපේ රටට ආශීර්වාදයකි (ස)
නූතන බෘෘටස්ලා ජුදාස්ලා එක්ක මොන කතා ද ?
චාන් ගේ ලෝකය සීමා වෙලා තියෙන්න බටහිර රටවලටයි ඉන්දියාවටයි විතරයි වගේ. හර්ෂලාල්ගෙයි (2015-04-24 12:22:04) ජෝහාන්ගෙයි (2015-04-24 11:42:07) උත්තරත් බලන්නකෝ (ස)
ජොහාන්ගේ කතාව සහතික ඇත්තයි. බටහිරට ගැති වීම නිසා අපේ රටේ අභිමානයත් ස්වෛරීභාවයත් අපට අහිමි වෙයි.වහල් භාවයට පත් වෙයි. එයින් ඔබ්බෙහි ඇති වින්නැහිය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. (ස)
හර්ෂලාල්ගේ කතාවට මාත් එකඟයි. මේ වන විට ඇමරිකාව ද චීනයෙන් ණයට කයි. හඳටත් යන බඩ ගිහිල්ලත් මැරෙන මිනිස්සු ඉන්නා වැසිකිළිත් නැති ඉන්දියාවේ වැසිකිළියක් වීමට වඩා චීන කොලනියක් වීම අප රටට දාහෙන් සම්පතකි. හැරත් හිටපු ජනපති තුමා තම රට බාල්දු නොකර වෙනත් රටවල් සමග මිතුරුකම් වැඩීමට දන්නා නායකයෙක් වන බැවින් එතුමා බලයේ සිටියදී අපට කිසිවකුගේ හෝ කොලනියක් වීමට සිදු වන්නේ ද නැත. (ස)
ඒ අයට එපා නම් අපට මොකටද. (ස)
අනුර නොදන්නවා වුණාට මෙතන තියෙන්නේ තමන්ට වරදානයක් සේ අල්ලස් කොමසරිස්කම ලබා දුන් අයගේ මනදොළ පුරවනු පිණිස අල්ලස් කොමසාරිස් තමන්ගේ බලතල ඉක්මවා කටයුතු කිරීමක්. හිටපු ජනපතිතුමා ඇයගේ නියෝගයට අවනත නොවිය යුත්තේත් අල්ලස් කොමිසමට නොපැමිණිය යුත්තේත් එබැවිනි. මෙය බිය පිලිබඳ ප්‍රශ්නයක් නොවන බවත් බියගුල්ලෙකුට කොටි පැරදවීමට හෝ බටහිරයන්ට කොන්ද නොනමා සිටීමට හෝ නොහැකි බවත් දන්නෝ දනිති. (ස)
අනුර, ගැමුණු රජතුමාගෙන් පස්සේ අපේ රට එසේසත් කළ වීරයා ගැලරියේ විදුලි පුටු වීරයෙක් වගේ ඔයාට පෙනෙනවා නම් ඉතින් ඔයාට අර අහවලා සැබෑම වීරයෙක් වගේ පෙනෙනවා ඇති නේද? විනාශ කාලේන විපරීත බුද්ධි කිව්වලු. (නි)
චාන්, ලෝකේ පිළිගත්තා නායකයෙක් වෙන්න එච්චර අමාරු නැහැ. ඕන දුර්වල ජනාධිපතිකෙනෙකුට උනත මේ විදියට ලෝකේ (ඇමරිකාවයි යුරෝපෙයි) පිළිගත්තා නායකයෙක් වෙන්න පුළුවන්. මහින්දට උනත් ඇමරිකාව කියන විදියට ඉන්නම් කිව්වනම් ලෝකෙම පිළිගනී. (ර)
මේ අනුර, මහින්ද හැංගි හැංගි කළ එක වැඩක් කියනවා බලන්න. කට තිබුනට ඔහොම කතා කියන්න එපා. (නි)
අනුර, අනේ ඔහේගේ මොළේ! (නි)
සුමුදු හේවා, අද මහින්දම පිළිගන්වා ඔහු වැරදි කළ බව. ඒ වගේම රටේ නීතිය ගරුකරන පුද්ගයෙක් නම් අල්ලස් කොමිසුමට පිළිතුරක් ලබා දෙන්න ඕනෑ. (නි)
දැන් ඉතින් මල්ලිලා බලන්න යන්න වෙලා. විවේකයක් කෝ.? ර (ර)
ප්‍රා ට නම් කාරණේ තේරෙනවා. මෙහෙම කට්ටියත් එක්ක හිටපු ජනපතිතුමන්ට මොන කතාද? නේද? අනික මොන යටි උගුලක්ද කවුද දන්නේ? (ර)
ලෝක පිළිගැනීම යනු එකකි. නිවට කම යනු තව එකකි. බටහිර ගැතිවීම තුලින් අප රටට ලැබෙන දෙයට වඩා නොලැබෙන දෙය වැඩි යැයි මගේ මතයයි. (අ)
කෑමට තියෙන්නේ ආප්ප කිව්වලු. වෙලාව හදල දීලා තියෙන්නේ සුමනදාස. (ස)
චීන කොලනිය හොඳයි ඉන්දියන් වැසිකිලියක් වෙනවට වඩා (අ)
අනුර, මහින්ද හැංගි හැංගි කුමන්ත්‍රණ වැඩ කළා කියලා ඔයා කියන්නේ කොහොමද? හැංගි හැංගි කරපු එක වැඩක් කියන්න අපිටත් දැනගන්න.එතකොට අපිට පුළුවන් අවශ්‍ය දේ කරන්න. කවුරුත් කියන්නන් වාලේ මුසාවාද කියන්න එපා. (නි)
මහින්ද හැංගි හැංගි කුමන්ත්‍රණ වැඩ කරාට කෙලින්ම කතා කරොත් වැඩ වරදිනවා මොකද එයා දානවා සංවර්ධන මුවාවෙන් කරපු ප්‍රෝඩාව දුෂණය වංචාව අල්ලස් කොමිසමට යන්න බය මහින්ද කොහොමද ජනාධිපති තුමත් එක්ක කෙලින් කතා කරන්නේ ඒ වුණාට ගැලරිය විදුලිපුටු වීරයෙක් බව පේනවා.(අ)
මේ අනුර කියන්නේ කවුද (අ)
ප්‍රා, ඒක තමයි අනේ දේශප්‍රේමී උදාර නායකයෙකුට මොන කතාද? (අ)
චාන් ගේ ලෝකය සීමා වෙලා තියෙන්න බටහිර රටවලටයි ඉන්දියාවටයි විතරයි වගේ. හර්ෂලාල්ගෙයි (2015-04-24 12:22:04) ජෝහාන්ගෙයි (2015-04-24 11:42:07) උත්තරත් බලන්නකෝ (බ)
සමහරවිට අර යුඑන්පියේ තරුණ සංවිධානයේ ඉන්නා තරුණ නැති අනුරම වෙන්න ඇති. එ්ක එහෙම වුනා නූනා අනුර කියන්නේ කවුරු වුණත් කතා කරන්නවත් වටින්නේ නැති දේශද්‍රෝහියෙක් බව නම් පැහැදිලියි. මෙහෙම කතා කියන්නේ එවැනි අයයි කියලා රටම දන්නවා. (බ)
ජොහාන්ගේ කතාව සහතික ඇත්තයි. බටහිරට ගැති වීම නිසා අපේ රටේ අභිමානයත් ස්වෛරීභාවයත් අපට අහිමි වෙයි.වහල් භාවයට පත් වෙයි. එයින් ඔබ්බෙහි ඇති වින්නැහිය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. (බ)
හර්ෂලාල්ගේ කතාව සහතික ඇත්තයි. මේ වන විට ඇමරිකාව ද චීනයෙන් ණයට කයි. හඳටත් යන බඩ ගිහිල්ලත් මැරෙන මිනිස්සු ඉන්නා වැසිකිළිත් නැති ඉන්දියාවේ වැසිකිළියක් වීමට වඩා චීන කොලනියක් වීම අප රටට දාහෙන් සම්පතකි. හැරත් හිටපු ජනපති තුමා තම රට බාල්දු නොකර වෙනත් රටවල් සමග මිතුරුකම් වැඩීමට දන්නා නායකයෙක් වන බැවින් එතුමා බලයේ සිටියදී අපට කිසිවකුගේ හෝ කොලනියක් වීමට සිදු වන්නේ ද නැත. (බ)
කොන්ද පන තියෙන සහ නොතියෙන අය කව්ද කියා මේ ලිපියෙන් පැහැදිලි වෙනවා (බ)
ඒක එතුමාගේ තීරණයනේ. මොකද කට්ටිය කලබලවෙලා (නි)
ප්‍රකාශ්ගේ කටේ මසුරං දාන්න ඕනෑ. ඔන්න මමත් ඇලපිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකරම කියන්නම් "මහින්ද මහත්මා කියන්නේ රටට ආදරය ඇති හොඳ කොන්දක් තිබෙන රට බේරාගත් එකම නායකයා කියලා. එතුමා ඕනෑම දේශීය ,විදේශීය බලවේගයකට එරෙහිව රට සහ ජනතාව ආරක්ෂා කළ හැකි එකම නායකයාය." (නි)
එතුමා කවදත් කරන්නේ හරි දේ (නි)
මේ අනුර, මහින්ද හැංගි හැංගි කරපු එක වැඩක් කියනවා බලන්න. (නි)
අනුර, ඔහේ හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට කෙළින් කතාකරන්න බැහැ කියලද? (නි)
සමහරු හිතන්න ඇති මහින්ද මහත්තයා බයවෙලා ඇති කියලා (නි)
අනේ ඔබතුමා විවේක ගන්නවා කියල එකපාරක කියනවා තවපාරකට අවිවේකි කියනවා . ඇත්ත මොකක්ද? (ස)
මැතිවරණය ප්‍රකාශයට පත් වෙනකම් ඉන්නකෝ. එතකොට ඇත්ත බලාගන්න පුළුවනි. (ස)
අනුර හරි.මහින්දට කෙලින් කථාකරන්න බැහැ තමයි.මැතිවරන කාලේදි මෛත්‍රිපාල මැතිතුමා අභියෝග කළා මහින්දට ප්‍රසිද්ධ වේදිකාවක කථාකරන්න.මහින්ද මගහැරියා.මේ මගහැරිය දෙවන අවස්ථාව.ඔන්න සමහරුන් හදුන්වන ගැමුණු රජතුමාගෙන් පස්සේ අපේ රට එසේසත් කළ වීරයාගේ වැඩ.හිනහත් යනවා මේවට.ගැමුණු රජතුමාටත් කළ අපහාසයක් (බ)