නියං සහනයට දෙබරු විරුද්ධ වෙති නියං සහනාධාර දීමට හම්බන්තොට වැලිගත්තට ගිය 24 දෙනෙක් දෙබර ප්‍රහාරයකට ලක් වුහ. වැලිගත්තේ සුසානයක් අසල ශ්‍රමදානයක යෙද 03 October 2014
ගුටි කෑ කත කොළඹදි පැමිණිල්ල දමයි රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නීතීවේදී උදුල් 03 October 2014
මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අලුයම සොයා ගත් බව සූ 03 October 2014
ආසියා චෙස් ශූරයා ධර්මාශෝකෙන් 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ 13 න් පහළ ශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන් පියුමන්ත ශිෂ්‍යයා 03 October 2014
එස් අයි පෝරකේට 1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂාන්තට මහාධිකරණ වින 03 October 2014
අද කාලගුණය (2014 ඔක්තෝබර් 03) අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ. අපරභාගයේ දී සහ 03 October 2014
ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. අවසන් තරඟ 03 October 2014
අද (3) කාලගුණය අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් 03 October 2014
නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහ 03 October 2014
ජින්ටෙක් සේවය එතෙරටත් ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නන්දික 03 October 2014
දෙන්නෙක් එලොවටම පනිති මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තීරයේ තීබී සොයා ගත් බව 03 October 2014
නන්දිකඩාල් කලපුව මාළුන්ටත් අපලයි නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යාලයය කියයි. වඩ්ඩු 03 October 2014
දේශපාලන බලය පෙන්වා පතල් කපලා පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපු බලවතකු ආම්ප 03 October 2014
තිදෙනෙක් මරුට මඩකලපුව ඔට්ටමාවඩියේ සිට මාවනැල්ල උයන්වත්තට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් කටුගස්තොට පොලිසිය අසලදී පෙරළී තිදෙනකු මිය ගොස් එ 03 October 2014
වප් පුන් පෝ දා හඳ රතු වෙයි වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්‍රී ලංකාවට සම්පූර් 03 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 02) ඔක්තෝබර් මස 02 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත්කරයි. 02 October 2014
දකුණු කොරියා රැකියා ජාවාරමට නීතීඥයකුත් හවුල් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සමාව වෙබ් අඩවියක් හදා දකුණු කොරියාවේ රැකියා දෙන බව කියමින් රුපියල් දස ලක්ෂ ගණනින් වංචා 02 October 2014
ජවිපෙන් පොලිසියට දොස් රජයේ මුද්‍රණාලයේ දී පසුගිය 26 වැනි දා සේවකයනට පහර දුන් සැකකරුවන් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැතැයි ජනතා වි 02 October 2014
එජාපයට මාතලේ පුරපති එපා වෙයි මාතලේ මහ නගර සභාවේ අයථා පාලනය ,මුදල් නාස්තිය වැනි කරුණු නිසා එහි පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පවරන්නැයි විපක්ෂ නායක ඩල්ජිත් අල 02 October 2014
බහිරවයන්ගෙන් කෝටි 70 ක් බේර ගනී දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනිකව ලබාගෙන ඇතැයි පොලි 02 October 2014
‘රත්නපුර කතගෙන් තවම පැමිණිල්ලක් නෑ‘ රත්නපුර බස් නැවතුම්පොළ අසල දී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීවරයකුට පවරා ඇතැයි ද, 02 October 2014
බලපිටි හිමිවරු මහ පිංකමක් කරති බලපිටිය මුලික රෝහලේ පාවිච්චියට නොගත් වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කර ළමා වාට්ටුවක් ලෙස නම් කැර ලෝක ළමා දිනයේදී බලපිටිය විහාරස්ථා 02 October 2014
අරණායක ප්‍රා සභාපති රිමාන්ඩ් මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙක් ලබන 15 02 October 2014
‘කිරි සාම්පල 20%ක ඩීසීඩී‘ 2013 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කිරිපිටි නියැඳි 1190ක ඩීසීඩී පරීක්ෂාව සිදු කළ බවත්, 2013 වසරේ ජූලි සහ ඔක්තෝබර අතර කාලයේ කිරිපිටිවල සිදු කළ 02 October 2014
මාධ්‍ය මර්දනය හෙළා දකි බදුල්ල ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංව 02 October 2014
අපුරට ළමා පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයක් ශ්‍රී ලංකාවේ දෙවැනි විශේෂිත පිළිස්සුම් ළමා ප්‍රතිකාර ඒකකය අනුරාධපුර රෝහලේ ආරම්භ විය. රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප 02 October 2014
කොටුව විරෝධය සිකුරාදා 12 ට හාළි ඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී ඌව ඡන්දයට පසුව සන්ධාන ඇමතිවරයකුගේ ගෝල බාලයන් අතින් ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්ප 02 October 2014
මත්තේගොඩ ගින්න නිවයි මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පිපුරුම් ද්‍රව්‍ය ගබඩාවේ ගින්න නිවා දැමූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරි 02 October 2014
ධීවර ඇමති බාබර් වැඩෙත් කරයි තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූ සම්බරේ නම් ධීවරයාගේ රැවුල ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත 02 October 2014
ෆේස්බුක් ලෙඩට බේත් දෙන්න යයි අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි දෙසීයක් සැප්තැම්බර් මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක 02 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026