වයඹ දිග නේපාලයේ ඇති දරහර කුළුන භුමිකම්පාවෙන් පසුව කණු දෙකක් බවට පත්ව ඇති බවත් එම කුළුණේ සුන්බුන් අතර බොහෝ දෙනක් යට වී සිටින බවට සැක කෙරේ. තුවල ලත් පිරිස් නේපාලයේ ප්‍රධාන රෝහලට රැගෙන ආ බවත් මුලින් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මියගිය ගණන 4ක් බවයි. නමුත් මියගිය ගණන 500කට අධික විය හැකි බව විදෙශ මාධ්‍ය වර්තා සඳහන් කරයි.
භූමිකම්පාවෙන් පසුව නගර වැසියන් හිස් ලූ ලූ අත දිව ගිය අතර ජංගම සහ අනෙක් සියලුම සංනිවේදන උපකරණ ඇන හිට තිබිණි.
‘‘ඒක හරියට භයන්කාර දර්ශනයක් පොළව සෙලවෙමින් තිබුණා. රෝහලේ සිටි මා ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් රෝහල් සේවිකාවන් හිස් ලු ලු අත දිව ගියා ‘‘ යැයි තම අත මතට බිත්තියක් කඩා වැටීමෙන් තුවල් ලත් සේවකයෙක් පැවැසීය.
7.9 ක් වූ මෙම භූමිකම්පාව වසර 98 කට පමණ හිමාලයේ සිදු වූ විශාලම භූමි කම්පාව මෙය සෙල සැලකේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විපත්නම් කිසිවෙකුට නොවේවා ! (ස)
විපතටපත් සියලුදෙනාට ඉක්මන් සුවය ලැබේවා. (ස)
ජාතිජාතිත් ලෝකයේ කිසිම රටකට මෙවන් විපත් සිදු නොවේවා...බුදුන්ගේ බුද්ධත්වයේ සත්‍ය බලයෙන් සියලුම රටවල් වලට සියලුම ජාතීන්ට සෙතක් වේවා. (ස)
නේපාල ජාතික යහළුවන් ගොඩක් සිටියා මම කටාර් වල සේවය කරද්දි. අනතුරට පත් අයට ඉක්මන් සහනය පතමි. (ස)
ගංගා , නියම බෞද්ධයෙක් වෙන්න (බ)
මනුස්සයෝ හැටියට දුක්වෙනවා. සොබාදහම ධර්මතාවය අනිවාර්යයි කවදාද කොතැනද කිව නොහැක. මිනිසා මිහිකතට නොයෙක් දේවල් කරනවා. විනාශ කාරී දේවල් පවා. (බ)
අනතුරට පත් සියලු දෙනාට ඉක්මන් සහන හා ඉක්මන් සුවය ලැබෙවායි පතමි ! (බ)
විපතට පත් සියලුදෙනාට දෙවියන්ගේ පිහිට ලැබේවා. (ස)
මට දරා ගන්න බෑ. (ස)
මෙවන් විපතක් සතෙකුටවත් සිදුනොවේවා. හිංසාවට පත් වූ අයට සියලු දෙවිපිහිටයි. (ස)
සතෙකුටවත් මේ වගෙ විපත් නොවේවා! මේ වගේ දේවලින් තේරුම්ගන්න තියෙන්නේ ජීවිතේ වගේම හැමදේකම අනිත්‍ය බව තමයි.ඒ නිසා ආගමානුකූලව ජීවත්වෙන එක තමයි හොඳම දේ (නි)
සියළු දෙනාම සුවපත් වෙත්වා! (නි)
මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා!මියගිය අයට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.අවතැන්වූවවන්ට ඉක්මන් සහන සැළසෙත්වා! (නි)
මගේ සියලු නේපාල මිතුරන් ආරක්ෂා සහිතව ඉන්න බවට කිවුවා. මේ සුන්දර රටට වුණ විනාශය අපිටත් යම් දවසක වෙන්න පුළුවන්. ප්‍රමිතියක් නැති ඉදිකිරීම් බොහෝ විනාශයන්ට හේතුවක්. (නි)
මෙවන් විපත් නැවත නොවේවා. විපතට පත් අය ඉක්මනින්ම සුවය ලබත්වා! (නි)
මෙවන් විපත් යළි දෙනෙතට නොපෑ යුතු ........ (නි)
මේ විපත්තිය දැකලාවත් බොදුබල සේනාවේ හාමුදුරුවෝ ජිවිතේ අනිත්‍ය බව තේරුම් ගත්තොත් ලොකු දෙයක්. (බ)
තුවාලවූ සැමට ඉක්මන් සුවයත්, අවතැන්වූ සැමට නිසි හවුහරණක් හැකි විගස ලැබේවා. සියල්ල පසෙකලා මනුස්සත්වයට හිස නමමු. (බ)
මෙවන් විපතක් යළි කිසිම දිනක අහන්න නොලැබේවා ,මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ,විපතට පත් උණු අයට ඉක්මන් සුවය ලැබේවා (බ)