ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව ආසන සංවිධායකවරු පස් දෙනෙක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද(24) පත්වීම් ලදහ.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර (බිංගිරිය),අම්පාර නගර සභාපති ඉන්දික  නලින් ජයවික්‍රම (අම්පාර දකුණ),පලාත් සභා මන්ත්‍රී  උදයකාන්ත ගුණතිලක (දැදිගම),වරකාපොළ ප්‍රාදේශිය සභාවේ සභාපති කිත්සිරි විජේතුංග ( දැදිගම සම),බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා (වත්තල)