පාර්ලිමේන්තුව සඳුදා රැස්වූ විට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාට්ටුවේ සිට බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතය.
ඔහුගේ උපන් දිනයද සඳුදාට (27) යෙදී ඇත.
19 වැනි සංශෝධන කෙටුම්පත් සඳුදාත් අඟහරුවාදාත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙති. මෛත්‍රිපාල සිරිසේන ජනපති විවාදය ඇරඹීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් කියන්නේ ඇමෙරිකාවේ පුරවැසිභාවය තියෙන කොනෙක් (දිල්)
ලෙඩ්ඩු කොහොමද? විවාද කොරන්නේ ?.(බ)
ඔබට සුබ උපන් දිනයක් ! (බ)
මෙයා මොකටද? (බ)