හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ අගුණකොළපැලැස්ස නගර ශාලාවේදී පැවැත්විණි.
කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, කමලා රණතුංග යන මහත්ම මහත්මීන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd