ලංකාවෙන් සෞදි ගිය දෙදෙනෙක් මරුට පසුගිය සතියේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ පමණක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව වාර්තාවේ. මින් එක් අයෙකු වන හම්බන්ත 05 October 2014
ඇඟේ කලිසම්:බෑගයේ සිවුරු තලාතුඔය හාරගම පැරැණි ගඟ පාරේ වෑන් රථයක කලිසම් හා කමිස හැද සිටි දෙදෙනෙක් ද කාන්තාවක ද තලාතුඔය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ල 05 October 2014
විවිධ ප්‍රසංගය ඉරිදා ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය ලෝක ළමාදිනය වෙනුවන් දෙවන වරටත් ඉදිරිපත්කරණ එකලොවක දෙලොවක් වැඩසටහන ඉරිදා (05) සවස 04 October 2014
ඉත්තෑ දඩයක්කරු වස කයි මතුගම අගලවත්තේ, ගාලම වත්තේ කටුපොල් වගාව කෑමට එන ඉත්තෑවන් ඇතුළු සතුන් මැරීම සදහා වස එල්ලමින් සිටි බව කියන සේවකයෙකු හා ක්ෂේත්‍ර නිල 04 October 2014
‘රත්නපුර දී කාන්තාවකට පහර දීම අනුමත කරන්නේ නෑ‘ ඌව ඡන්දය දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දුන් බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අධිකර 04 October 2014
‘අනතුරෙන් පසු දෙවැනි උපත සිදු වුණා‘ ලබන 20 වැනි දා සිට නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පාදයක කොටසක් අහිමිවූ එ 04 October 2014
ලොව පැරණිම රැකියාව මෝටර් රථයේ මෝටර් රථයක ගණිකා වෘත්තියේ යෙදුන බව කියන තරුණියන් තිදෙනෙකු සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු කරදියාන පාලම අසලදී අත්අඩංගුවට ග 04 October 2014
අද කාලගුණය (ඔක්තෝබර් 04) සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අද දින අපරභාගයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බස්නාහිර සහ වයඹ වෙරළ බ 04 October 2014
ලොරිය නිවස මතට වැටී තිදෙනෙක්ට තුවාලයි නවතා තිබූ ලොරියක් පණ ගැන්වීමට යාමේ දී එකවර ඉදිරියට ගොස් පහළින් තිබූ නිවසක් මතට කඩා වැටී මවක හා දියණියන් දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතු 04 October 2014
ග්‍රීස් ගාමිණි ගල්ගුහා පෙන්නයි වැල්ලව නිකදඵපොත තමාරා හේෂානි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන ග්‍රීස් ගාමිනි, දැරිය රඳවාගෙන සිටි තැන් පෙන්වීමට අපරාධ පරීක්ෂණ ද 04 October 2014
ගාල්ලේ කච්චිවත්ත පෙරහැර වීථි සරයි ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත පුරාණ විහාරයේ වාර්ෂික පෙරහැර සිකුරාදා රාත්‍රී විථි සංචාරය කළේය. අලි ඇතුන් සහ සංස්කෘතික අංග රාශියක් සහි 04 October 2014
පොල් ඉත්තක් වැටී දරුවෙක් මරුට කුරුණෑගල ටිරගම විහාරස්ථානය පවත්වාගෙන යන පෙර පාසලක දරුවන් දෙදෙනකුගේ හිස මතට පොල්ගෙඩි 9කියන් යුතු නොමේරු පොල් ඉත්තක් වැටීමෙන් එක් ද 04 October 2014
නිධන් හොරු බඩුත් එක්ක අල්ලයි කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ පුරා විද්‍යා රක්ෂිතයක නිදන් හාරමින් සිටී සැකකරුවෝ පස් දෙනෙක් හා බිල්ලට ගෙනා කුකුලෙක් ද පූජා භාණ්ඩ 04 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 04) ඔක්තෝබර් මස 04 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 04 October 2014
ගම්පහ සාහිත්‍ය ශූරයෝ මෙවර ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදී විවිධ ක්ෂේත්රයන්හි දස්කම් පෑ 71 දෙනෙක් සම්මාන හිමිකරගත්හ. ගම්පහ දිස්ත්&zwj 04 October 2014
”මම මැරුණ කෙනෙක්” යෝෂිණී උමංගා අබේසේකර රඟපෑමේ ක්ෂේත්රයට අමුත්තියක වුවද දැන්වීම් කලාවට නම් අමුත්තියක නොවෙයි. දැන්වීම් නිරූපණ ශිල්පිණියක ලෙස නි 04 October 2014
ගාලු දිසාවේ තවත් ඝාතනයක් ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී තියුණු ආයුධවලින් කපා කොටා දරුණු තුවාල සිදු වූ 50 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි පොලිස 04 October 2014
විදේශ රැකියා ප්‍රවර්ධන ලේකම් බොරු කියලා? ඕමාන් ගෘහ සේවයේ යෙදී සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු ගබ්සාවක් කළැයි කියන කාන්තාව ඕමාන් සුරක්ෂා නිවසේ දී ලියූ බව කියන 03 October 2014
ජනපති නියමයෙන් පරීක්ෂණ දෙකක් බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පහර දුන්නැයි කියන සිද්ධිය හා විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙ 03 October 2014
ඇල්පිටියෙයි වදුරඹයි තිරිසන් වැඩ දෙකක් ගාල්ලේ වදුරඹ පොල්ගහවිල දී 21 හැවිරිදි තරුණයකුගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇල්පිටියේ අඹගස්තලාවේ පු 03 October 2014
ජනපති පාප්තුමා බැහැ දකී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මහින්ද රාජපක්ෂ ජනපති වතිකානයේ දී අද ආරාධනා කළේය. ශ්‍රී ලංකාවට පැ 03 October 2014
දැරියගේ ලෙඩෙත් විකුණන් කයි කන් නෑසෙන දැරියකට සැත්කමක් සඳහා දස මාසයක් තිස්සේ ටිකට් පොත් මුද්‍රණය කැර වෑන් රියකින් ගොස් සම්මාදම් කළ සිව් දෙනෙක් මහරගම ප 03 October 2014
රූපලාවණ්‍ය දොස්තරට යළි අවසර බම්බලපිටිය වජිර පාරේ රූපලාවණ්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේට සිය රූපලාවණ්‍ය සායනාගාරය යළි විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්& 03 October 2014
අධිවේගී අනතුරින් සිඟිත්තා රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන සමීපයේදී හයිබ්‍රිඩ් කාරයක් සහ තවත් කාරයක් ගැටී දෙමාසයක් වයසැති දරුවකු රෝහල්ගත කළ බව පොලීසිය කි 03 October 2014
මාතලේ ප්‍රා සභාපතිට මිනී අළු බාම්? ‘මගේ මේසය උඩ තියෙන බාම් එකටත් මිනී අළු දාලා .හූනියම් කරලා ‘.යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිලබණ්ඩාර හේන්දෙණිය මහතා ප 03 October 2014
දියණිය පණ පිටින් දෙන්න ලක්ෂ 35 ක් ඉල්ලයි අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹුත්තේගම ව්‍යාපාරි 03 October 2014
පොලීසියෙන් අමුතු නඩුවක් දාලා ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ ප්‍රනීත් සිසිර කු 03 October 2014
මිනිපුර කත වන්දි නඩුව ගොනු කරයි තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පොළේ දී පොලිස් සැරයන් 03 October 2014
‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හ 03 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 03 දා) ඔක්තෝබර් මස 03 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 03 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026