විදේශ ගමන් බලපත්‍රයට අයදුම්කරුගේ ඇඟිලි සටහන අනිවාර්ය කිරීම නීතිගත කිරීම සඳහාවන පනතක් සඳුදා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි. ඒ අනුව ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන හෝ අලුත් කරන අයදුම්කරුවකු දෙපාර්තමේන්තුවට ඇඟිලි සලකුණු ලබාදිය යුතුය.
අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සන්ධානයේ සම්මතයනට හා නියමයනට අනුව මේ පියවර ගැනීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් බලපත්‍රයට පමණක් නොව පාර්ලිමේන්තුවට යාමට ඉදිරිපත්වෙන අපේක්ෂකයින්ගේත් ඇඟිලි සලකුණු කොන්දේසි පත්‍රයක් මත සටහන් කල යුතුයි. (ර)
පාස්පෝර්ට් එකට විතරක් නෙවෙයි. ජාතික හැඳුනුම්පතටත් ඇගිලි සලකුණු යොදන්න. ඒවගේම ඒවා දත්ත බැංකුවක තැන්පත් කරලා තියන්න. එවිට කිසිවිටක හොර ජාතික හැදුනුම්පත් හෝ හොර පාස්පෝර්ට් හැදිය නොහැකිය. (දිල්)
ෆාරා කියන එක ඇත්ත. දැනට තියෙන නවීනතම තාක්ෂණය භාවිතා කිරීම තමා හොඳ. නැත්නම් ආයේ ඉක්මිනින් වෙනස් කරනකොට ලොකු නාස්තියක්.(ස)
අන්තිමේදී අපේ ඇඟිලි ටික විතරක් අල්ලල දේශපාලක නෝනලාගේ වයස එළිවෙන නිසා ඒගොල්ලන්ට ඕන නැහැ කියාවිද ? (බ)
අර බරෙන් රටේ තියෙනවා වගේ පාස්පෝර්ට් එකත් ජාතික හැඳුනුම් පතත් එකම දත්ත පද්ධතියකට ගෙනාවානම්? (බ)
ඇඟිලි සටහන ඒ කොපි කලේ, දැන් ගන්නේ ඇහැ (අයි ප්‍රින්ට් එක) අන්න එකට යන්න, හරිම ලේසියි පහසුයි, පරණ ඒවා ගෙනල්ල කාලේ නාස්ති කරන්නේ නැතිව දියුණු ලෝකයට යන්න. (බ)