ජාතික යොවුන් බක්මහා උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටබැද්දර ක්‍රීඩා පිටියේදී අද (26) පැවැත්විණි.
ඡායාරූප - ඉෂාන් සංජීව
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ අලුත් අවුරුදු උළෙල එහි කාන්තා නේවාසිකා ගාරයේදී පැවැත්විණි.
බන්ධනාගාර ගතව සිටියදිම කාන්තා රැඳවියකට උපන් දියණියකට අලුත් අවුරුදු ත්‍යාග දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ අධිකාරී සෙනරත් සේනානායක මහතා විසින් පිරිනැමීය.
ඡායාරූප - චමිල් රූපසිංහ
ආදි ආනන්දීය ගුරුවරුන්ගේ අවුරුදු උළෙල ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
මිනුවන්ගොඩ සතුටු උයන ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් දරු දැරියන්ගේ සංවිධායකත්වයෙන් සතුටු උයන පරිශ්‍රයේ බක්මහ උළෙලක් පැවැත්විණි.
ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා


























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් දිනයේදී ජාතික කොඩි නොම විකුනුනේ යා වාහනවල ගෙවල් වල පෙර මෙන් ලෙල නොදුන්නේය නළු නිලියන් ඇතොත් සෙනග පිරීයා , නැත අවරුදු කුමාරි වැඩියේ ඈත ගම් දනව්වල (නදී)
ඔන්න ඔය ඇඟට තියල බැලුම් පුපුරවන සෙල්ලම නම් ඉස්සරහට වසංගතයක් වෙනවා.මම කිරි ගහට ඇන්න වගේ කියන්නම්. මොකද ආරම්භයේදී මූනට මූණ තියල කලාට පහුවෙනකොට වෙන වෙන තැන්වලටත් ඕව තියන්න පුළුවන්. එහෙම උනොත් අවුරුදු උත්සවත් ඉතින් වැඩිහිටියන්ට පමණයි.(නදී)