රත්තරන් ග්රැම් 951 ක් ඇඟ ඇතුළේ සඟවාගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණියක ඉන්දියාවේ තිරුචි ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගත් බව ඉන්දියා රේගුව කියයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොසිතූ තැනකින් රත්තරන් එළියට
පෙරේරා Sunday, 26 April 2015 07:51 PM
නන්දලාල්, ඔය කතන්දරේට දෙපැත්තක් තියෙනවා හිතල බලන්න.(ස)
මහගෙදර ඇඹිලිපිටිය Sunday, 26 April 2015 08:21 PM
ඔතනට ඇතුල්වෙන ඒවා ඔක්කොම රත්තරන් බව ගැහැණු අය දැනගෙන ඉන්න එක හොඳයි. (නදී)
සම්පත් මිලානෝ Sunday, 26 April 2015 10:15 PM
මෙහෙම ගියොත් ඉපදෙන දරුවන්ට හිමි තැනක් නැති වෙයි.(නදී)
නන්දලාල් - ප්‍රංශය Sunday, 26 April 2015 01:27 PM
රත්තරන් ග්රැම් 951 ක් "ඇඟ ඇතුළේ" සඟවාගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණියක...ඇඟ ඇතුලේ කිව්වේ ? (බ)
කහටපිටිය Sunday, 26 April 2015 02:19 PM
අපිට හිතාගන්න පුළුවන් තැන (බ)