අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරනවාට විපක්ෂය අකමැති බවයි.
කරුජයසූරිය මහතා විපක්ෂයේ සිටිය දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම පනත ගෙන ගෙන ආ විට ගිය රජය එය ප්‍රතික්ෂේප කළ බව ද අගමැති කීවේය.
විපක්ෂය අකමැති නම් තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය සූදානම් බව ද අගමැති කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පනතේ පිටපතක් මන්ත්‍රීවරුනට ලබා දිය හැකි බව ද අගමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු වෙනුවෙන් පෙනී සිටින හොරු මේ කරන්නේ ජාතික ආරක්ෂාව ගැන සිතා නොවේ, තමන්ගේ හොරකම් කළ වත්කම් වල ආරක්ෂාව ගැන සිතා. (බ)
සමහර දේවල් නොදැන ඉන්න එක හොඳයි වගේ (දිල්)