ධීවරයන් බේරා ගන්න මියන්මාර් සහාය ඉල්ලයි දකුණේ ධිවර වරායන් හතරකින් සදුදා (6) මුහුදු ගිය ධීවර යාත්‍රා 40 ක් පමණ බේරා ගැනීම සඳහා මියන්මාර් රජයේ හා වෙළෙඳ නැව් වලින් සහ 07 October 2014
උප ඇමැතිට අලුත් ‘ජොබ් එකක්‘ ‘නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කට 07 October 2014
ලංකාව ‘සිංහලේ‘ කරන්නැයි බොදුබලේ කියයි ශ්‍රී ලංකාවේ නම ‘සිංහලේ‘ යනුවෙන් වෙනස් කර ජාතික කොඩිය ලෙස 1815ට පෙර පැවැති කොඩිය භාවිතා කළ යුතු යැයි බොදු බල සේනාව යෝජනා කරයි. ව 07 October 2014
මර්වින්ට හොරෙන් කැලණියේ සුරාසල් බලපත්‍රයක් දීලා කැලණියේ හරක් මස් කඩයක්, මත්පැන් අලෙවි සලක් විවෘත කිරීමට තමත් අවසර නොදෙන පසුබිමක තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර 07 October 2014
දෙදරු මව පරණ පවක් ගෙවයි හොරොයින් මත් කුඩු නඩුවක ඈපෑලෙන් නිදහස් වු දෙදරු මවකට වසර නවයක් සිර බත් කෑමට සිදු වුයේ අධිකරණ ක්රමයේ වරදක් නිසා යැයි අශියාචනාධි 07 October 2014
උසාවි වැඩ අඩාල වේ බන්ධනාගාර නියාමකයන්ගේ වැඩ වර්ජනය නිසා අද (07) උසාවි වැඩ බොහෝ දුරට අඩාල විය. සැකකරුවන් උසාවියට නෙගෙන ඒම ඊට හේතුවයි. බන්ධනාගාරයේ 07 October 2014
රුපියල් දහය හබේ පොලීසියටත් යයි ගාල්ල කොළඹ බසයකට පානදුරයෙන් නැඟුණු මගියෙක් රුපියල් දහයක ප්‍රශ්නයක් මත කොන්දොස්තර සමඟ අවුලක් ඇති කැර ගෙන මොරටුවේදී ටිකට් මැෂිම උ 07 October 2014
ඉතාලියෙන් අවුත් හොඳ හෝටලයකින් හොඳට කති අන්තර්ජාල පහසුකම් ඔස්සේ කාමර වෙන් කැරවාගෙන කල්කුඩා තරු හෝටලයක නතර වී රුපියල් ලක්ෂ දෙකහමාරක බිලක් නොගෙවා යමින් සිටි පිරිසක් අත් 07 October 2014
ලග්ගල ඕඅයිසී මාරුවට විරෝධය ලග්ගල පොලිස් ස්ථානාධිපතිට හදිසියේ ලැබුණු ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ප්රදේශවාසිහු ලග්ගල නගරය පුරා පෝස්ටර් ඇලැවුහ. පොලිස් ප 07 October 2014
හරීන් දිවුරුම් දෙයි ඌව පළාත් සභාවට අලුතින් තේරී පත් වු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ විපක්ෂ 07 October 2014
පළාත් මන්ත්‍රීට සිංගප්පූරුවෙදි දඩ සිංගප්පූරුවේ දී බස් ටිකට්පතක් මහපාරේ දමා සිංගප්පූරු ඩොලර් 50ක (රුපියල් 5099) දඩ කෑ බව මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගුණතිලක 07 October 2014
ලබුදූව විදුහල්පති අල්ලස් දැලේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීමට සඳහා රුපියල් ලක්ෂ තුනක් ගත් බව කියන ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ විදුහල්පති නිහාල් ගු 07 October 2014
යහ පාලනයයි අධිකරණයයි නීතිය හා යහපාලනය රජයන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන බව යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය හෙවත් සිමෝග් කියයි 07 October 2014
ලේනාට පේර ගහ බාර දීලා පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති. 07 October 2014
ව්‍යාපාරිකයෝ විදුලි සහන ඉල්ලති විදුලි ගාස්තු සියයට 25 කින් අඩුකිරීමේ වාසිය තමන්ටද ලැබිය යුතුව ඇතැයි වෙළද හා කර්මාන්ත ක්ෂේත්රයේ නියුතුවෝ කියති. ශී‍්‍ර ලංක 07 October 2014
දෙසීයකට විශ්‍රාම වැටුප් පමා වේ විශ්‍රාම වැටුප් හිමි දෙසීයකට පමණ මොරගොල්ලාගම තැපැල් හලෙන් අද (07) විශ්‍රාම වැටුප් ලබා ගත නොහැකි විය. පොල්පිතිගම ප්‍රාදේශිය ලේක 07 October 2014
පුංචි කුඩු මුදලාලියෙක් හොරණින් අත්අඩංගුවට හොරණ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ හෙරොයින් මත් කුඩු විකුණමින් සිටි සිල්ලර කඩ හිමියෙක් පානදුර වලාන දූෂණ මර්දන මෙහෙයුම් ඒකකය විසින් ස 07 October 2014
අද කාලගුණය (ඔක්තෝබර් මස 07) විශේෂයෙන් උදය කාලයේ දී, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර වයඹ ප 07 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 06 දා) අද වැනි ඔක්තෝබර් 06 දිනයන්හි දී ලෝකයේ හා ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතක සටහන් මෙම වැඩසටහන මගින් සිහිපත් කරයි. 06 October 2014
වීසා නැති සංචාරකයෝ - 2 ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් බහුලවම දැකිය හැකි කුරුල්ලකු වන්නේ අටු වැහිලිහිණියාය. සංචාරක පක්ෂි සමය උදාවූ බව හඟව 06 October 2014
ත්‍රී රෝද රියදුරෝ පන්සල්වත්ත පිරිසිදු කරති නාඋල ඇලහැර පිවිසුම් මගේ එකමුතු ත්‍රී රෝද රථ සංගමය සිය අටවැනි සංවත්සරය ඉකුත්දා සැමරීය. මෙහිදී සාමාජිකයෝ 35 දෙනකු එක්වී දෙකේ කණුව ශ්&zw 06 October 2014
බෝවතැන්නේ මාළුන් මැරෙන්න පටන් අරන් නාඋල බෝවතැන්න විදුලි බලාගාරය ජලය සැපයෙන බොවතැන්න ජලාශයේ මසුන් මැරෙතියි මිරිදිය ධිවරයෝ කියති. පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාවත 06 October 2014
අකුරල පත්තිනි දෙවොල් පෙරහර අකුරල පුරාණ පත්තිනි දේවාලයේ දේව පූජා මංගල්‍යය ආරම්භ කරමින් දේවාල කමිටුව සංවිධානය කළ පෙරහර වීථි සංචාරය කෙරිණි. අකුරල කලායතනවල නැට 06 October 2014
බෙලිහුල්ඔය දෙපැත්තම තකට තක උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතාට බෙලිහුල්ඔය පඹහින්නේදී විරෝධය පළ කළ සිසුන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා 06 October 2014
අත කැපුවාට දස කෝටියක් වන්දි ඉල්ලයි රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන් 06 October 2014
පෝදා මිහිකත සඳු වහයි වප් පුර පසළොස්වක පොහොය දින (08) චන්ද්‍ර ග්‍රණයක් සිදු වන බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්&zwj 06 October 2014
බිජු කොටුවට පැන්න එකා - ඉන්නට ඉඩ නොදී මකා වලල්ලාවිට ඌරගොඩ නිවසක කුකුළු කූඩුවකට වැදී එහි බිත්තර ගිලිමින් සිටි පිඹුරෙක් එතැනට පැමිණි බළලාවද ගිල්ලේය. පිඹුරා අඩි 15 කට 06 October 2014
සබරගමු ලෙඩේ වැඩිවේ හදිසියේ වසා දැමුණු සබබරගමු විශ්වවිද්‍යාලයයේ රැඳී සිටින සිසුන්ට වහාම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත්වන්න 06 October 2014
පැරිස් විහාරයට නව ස්ථුපයක් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආධාරයෙන් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව ස්ථුපය නිරාවරණය කිරීමේ පිංකම විහාර 06 October 2014
පඹහින්නෙදි ඇමැතිට හූ කිව්වේ පෙරටුගාමියෝ උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසනායක මහතාට හා තමාට මග හරස් කරමින් හූ කියමින් බෙලිහුල්ඔය පඹහින්නේදී කලහකාරී ලෙස හැසිරුණු සබරගමුව 06 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026